♡32♡

25 10 5
                                    

මේ මුහුදටමම ආදරය කරන තරමටම වෛර කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ මුහුදට
මම ආදරය කරන තරමටම
වෛර කරනවා ....
මුහුද කවදාවත් වැල්ල ළග
නැවතිලා ඉන්නේ නැති වුණාට
මුහුද ආදරයෙන් වැල්ල සිපගන්නවා.....
නැවත එනකම් පරිස්සමෙන් ඉන්න කියා ....

Wind_Princess

සිත් ගෙත්තම්Where stories live. Discover now