..
..
..
..අන්කල් ජාන්....අයියෝව්ව්....
බෝබෝ හිටියේ ඇදේ එරමිනියා ගොතාගෙන වාඩිවෙලා....එයා කකුලක් උඩ වැලමිට තියලා ඒ අත උඩින් මූන තියන් හිටියා....බෝබෝ දැන් බලන් ඉන්නවා ඉන්නවා ඒත් අන්කල් ජාන් නෑ....එන්න එපා කියලත් ගොඩක් වෙලා.....ලොකු අමාරුවක්ද දන්නෙ නෑ එයා බාතෲම් එකේම පැලවෙලා...කතා කලාට කතා කරන්නෙත් නෑ...දැන් බෝබෝට බයයි ..බෙහෙත වැරදුනාදෝ කියලා හිතේ කොනක් කෑ ගහලා කිව්වත් ආයෙම එහෙම වෙන්න බෑනෙ කියලා තව පැත්තක් කිව්වා...ඉතින් බෝබෝට ප්‍රශ්න ගොඩයි...ජාන් එන්නෙ නැති එකයි..කතා කරන්නෙ නැති එකයි දෙකම දැන් එයාට ප්‍රශ්නයක් ....
..අ..න්කල් ජා..න්න්න්න්...එන්නකෝව්ව්... බෝබෝ ගිහින් මල්ලි බබාව එපා කියලා අම්මියව එක්කන් එන්නද...
..යීබෝ...හ්හ්....
ඇති යන්තන් ජාන් කතා කලා...තිබ්බ සතුටටම යීබෝ ඉක්මනටම ඇදෙන් පැන්නා.....දැන් කොල්ලට මාර සතුටුයි....
...අන්කල් ජාන් ඔය හොදින්ද....හොදින්ද....
..ආ..හ්ම් යීබෝ....ඔයාට පුලුවන් ද මට ඇදුමක් ගෙනත් දෙන්න...
..ඔයා නෑවද අන්කල් ජාන්...
..ඔ.ඔව්...ගෙනත් දෙන්නකෝ....
යීබෝ ඉක්මනට හිටිය තැනින් දුවලා ගිහින් ජාන්ගේ ඇදුමක් ගත්තා....වොශෲම් එකේ දොර බාගෙට ඇරෙද්දි යීබෝ ජාන්ගේ එලියට දික් උනු අත උඩින් ඇදුම තිබ්බ..වචනයක්වත් කිව්වෙ නෑ....එයාට ඕන උනා ඉක්මනටම අන්කල් ජාන්ව එලියට ගන්න...කතා කලොත් තව වෙලා යනවනේ....අන්කල් ජාන් ඕන් ඇදුමකුත් දාන් කොන්ඩෙත් පිහින ගමන් එලියට ආවා...කලින් වගේ එයා බඩ අල්ලන් ඇබරුනේ නෑ...මූන සුදුමෑලි වෙලා තිබුනෙත් නෑ....නාපු නිසා හෝ රතු වෙලා තිබුනු කම්මුල් වගෙම තොල් එක්ක එයාගෙන් කලින් වගේම සාමාන්‍ය පෙනුමක් දකින්න පුලුවන් උනා...මූනෙන් වෙහෙසකර බවක් පෙනුනත් හුගක් දුරට එයාගෙන් ලෙඩ ගතිය අඩු වෙලා තිබුනා...ඒ නිසාම යීබෝගේ මූනට ආවෙත් අමුතුම හිනාවක්.....
යීබෝ එකපාරටම උඩ පැනලා අත්පුඩියක් ගැහුවා...
..අන්කල් ජාන්‍ට හොදයි...බෝබෝගේ බෙහෙත වැඩ කරලා...
YOU ARE READING
⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)
Fanfiction"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."