15~Party💛

644 187 75
                                    

..

..

..

.බෝනස්ලු🙂( වැඩ නැතුවට)

..

..

..

ඔය කියන කම්පැනි එක තිබුනේ නගරෙ ඇතුලට වගේ වෙන්න....මේ පැත්ත කොහොමත් සිතල පැත්තක් නිසා කම්පැනි එක ළඟ කා එක නතර කරද්දිත් පොඩි පින්නක් ගියා.....රෑනේ කොහොමත්....පින්නක් නොවැටුනොත් තමා පුදුමේ....කා එක අවුට්ඩෝර් පාර්ක් එකෙන් නතර වෙනවත් එක්කම සීට් බෙල්ට් එක ගැලෙව්ව යීබෝ ඔලුවත් අත් දෙකෙන් වහගෙන කම්පැනි එක ඇතුලට දුවගෙන ගියා....කාර් එක නතර කරනකම් බැහැලා එන්න බැරි උනු ජාන් යීබෝ දිහාත් බෙල්ල හරවලා බලන ගමන් විනාඩියකට විතර පස්සෙ ගානක පාර්ක් කරලා ඇතුලට ආවේ පොඩි කුඩයක් ඉහලගෙන....ඒක සැලකිය යුතු තරමේ පින්නක් වෙද්දි කුඩයක් තිබිලත් යීබෝ මුරන්ඩුකමට දුවන් ගිය එක ගැන ජාන්ගේ හිතේ පොඩි නොරිස්සුමක් තිබ්බා...ඒත් එයා වචනයක්වත් නොකියා රිසෙප්ශන් එක ළඟ බින් එකෙන් කුඩේ දාලා යීබෝගේ අතින් අල්ලගත්තා.....සෙනග වැඩී....ඒක ඈත ඉදන්ම පේනවා....අදුනන තැනක් උනත් යීබෝව අතෑරෙයි කියන බයට එයා අතින් අල්ලගත්තා උනත් යීබෝ කලේ ඒ අත ගසලා දාලා අත් බැදගත්තු එක....

ජාන් මොනවත් කිව්වෙ නෑ...කියල ආයෙමත් ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑ...ඒ නිසා එයා රිසෙප්ශන් එකේ ගර්ල්ට ඉන්විටේශන් එක දුන්නා....

.ඕහ්..මිස්ටර් ශියෝ...ඇයි ලේට් උනේ...බොස් ඔයා එනකම්.බලන් ඉන්නවා..

..පොඩි වැඩිවගයක් තිබ්බා...හැමෝම ඇවිත්ද...

..යර්ස් මිස්ටර් ශියෝ...ඔයා හැර සේරම...ම්ම්...එතකොට මේ කවුද.

..ආහ් එයා මාත් එක්ක ආවේ...පවුලෙ අයවත් එක්කන් එන්න කිව්වට ඉතින් මට මෙයාව විතරයි එක්කන් එන්න හිටියේ...

..ඒ කියන්නෙ මේ ඉන්නෙ මිස්...

..අපි පස්සෙ හෙමීට කතා කරමුකෝ ජෙනී ම්ම්..

ඒ කෙල්ල වදයක් වීගෙන එනවා පේද්දි ජාන් ආයෙමත් බලෙන්ම උනත් යීබෝගේ අතින් අල්ලන් ඇතුලට ආවා ...කම්පැනි එකේම පාර්ටීස්වලට වෙන් කරලා තිබුනු ෆ්ලෝර් එක ඒ වෙද්දි විච්චූරන ඇදගත්තු මිනිස්සුන්ගෙනුයි, පාට පාට ලයිට්වලින් වගේම සින්දුවලින් පිරිලා තිබ්බා...බිස්නස් පාටි එකක් නිසාමදෝ වැඩි සෝබන නැති උනත් යීබොට නම් ඒක වදයක් උනා...හිටිය මානසිකත්වයත් එක්ක එයාට මේ වෙලාවෙ ඔලුව රදේ හදවන බල්බ් අස්සෙ ඉන්නයි, කන් බෙර පැලිලා යන තරමෙ සින්දු අහන්නයි ඕනකමක් තිබ්බෙ නෑ....හිතුවෙ ආයෙමත් ගෙදර යන්න තිබුනා නම් කියලා....

⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)Where stories live. Discover now