..
..
..
"අන්කල් ජාන් බෝබෝට ටොප් වෙන්න දෙනවදෝ.....හ්...!!!!..."
"අන්කල් ජාන් බෝබෝට ටොප් වෙන්න දෙනවදෝ.....හ්...!!!!..."
"අන්කල් ජාන් බෝබෝට ටොප් වෙන්න දෙනවදෝ.....හ්...!!!!..."
දඩස්.............
එකම දේ සැරෙන් සැරේ ඔලුව පුරාම දුවන්න ගද්දි ජාන් අත් දෙකෙන්ම ඔලුව බදාගෙන මේසෙ උඩට ගහගත්තා....හැබැයි තප්පරයයි...අසරනයා ඔලුවත් අතගාන ගමන් මූන මොකද්ද කරගෙන පුටුවට හේත්තු උනා...ඔලුව මේසෙට ගහගත්තු පාර රිදෙනවා...හැබැයි ඊට වඩා ඔලුව ඇතුලෙන් රිදෙනවා....ජාන්ට නිකම් පිස්සු වගේ....පිස්සු එකෙත් හොදම එක වගේ දැන් නම්....
ඇයි ඒ...
මොනා වෙලාද...
බෝබෝ තරහා වෙලානේ...
මොකටද....
වෙන මොකටද ඉතින් ටොප්ගෙ බලේ පෙන්නන්න ගිහින් තමා....
ඔව් ඉතින් ....ජාන් ඉවසලා ඉවසලා බැරිම තැන බෝබෝටත් බැනලා එයාව ගෙදරින් දාලා කාර් එක අරගෙන ඔෆිස් ආවා...ආදරේ නිසා ටිකක් හුරතල් කරලා කට පියන් හිටියාම එයත් එනවනෙ ඕනාවට වඩා උඩ යන්න....සැර කලේ නැත්නම් හදන්න බෑ....දැන් ක්‍රිස්ටල් කියන එක අහන්නෙත් නෑ...පුදුම මුරන්ඩුයි...එක්සෑම් කියලා ගෙදරින් ඈත් කරලා නතර කරද්දි ක්‍රිස්ටල් ඈතින් හිටිය නිසා ගහන්න පන්නන්න බැරි එකේ කොල්ලා හිතුනු හිතුනු අත දිවුවා...නිකම් නෙවේ අලුත් පැත්තෙ ඉන්න හඩු කොල්ලො ටිකත් පටලගෙන....මොකට දුවනවද කොහොම දුවනවද දන්නෑ හැබැයි කොල්ලා ගෙදර එන්නෙ නම් නාවර පෙරාගෙන....එක්සෑම් එකට පාඩම් කලා උනත් ලෙසටම ඒ මුරන්ඩු වැඩ ටිකත් යීබෝ කරන් ගියා.....තරවටු කරන්න හැමවෙලාවෙම ජාන් හිටියෙත් නෑනේ.....
ජාන් අත් දෙකෙන්ම එයාගේ ඔලුව පිරිමදින්න ගත්තා....අද බෝබෝගේ උපන් දිනේ.....උදේ ඉදන් මතක නෑ වගේ රගපාලා ස්ප්‍යිස් එකක් දෙන්නයි එයා හිතන් හිටියේ...ඒත් ඉතින් කොහෙද....එකපාරටම මොකක්දෝ විකාරයක් නටලා දෙන්නා දැන් තරහා උනානේ...සප්‍රයිස් දෙන්නත් ඉතින් දැන් යාලු කරගෙන ඉන්න එපැයි බෝලෙව....
YOU ARE READING
⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)
Fanfiction"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."