..
..
..
අපේ බෝබෝ නම් ලොකු සතුටකින් මූන පුරවන් උඩටම උස්සලා ලොකු බෝඩ් එක පෙන්නද්දි ජාන් මූනත් මොකක්ද කරන් මාරුවෙන් මාරුවට යීබෝ දිහාත් බැලුවා....
...ඔය මොන විකාරයක්ද යීබෝ..
..ඇයි අප්පා අකුරු කියවන්න බැරිද අන්කල් ජාන්....මේක වර්ක් ශීට් එකක්...
..ඔව් මට ඒක පේනවා...ඒත් ඔය ලියල තියෙන විකාර මොනාද ආහ්...
..කොහෙද අප්පා මේකේ විකාරයක් තියෙන්නේ...
පුදුමෙන් වගේ යීබෝ ඒක ඇද උඩින්.තියලා ඉනට අත තියාගත්තා....
..මේකෙ ලියලා තියෙන්නෙ විකාරයක් කියලා නෙවේ අන්කල් ජාන්..."Mission for a Father-in-low කියලයි ලියලා.තියේන්නේ...
යීබෝ පන්ඩිතකමට කියද්දි ජාන් අඩන්න වගේ මූන හදාගත්තා...
..මට තාත්තලා ඕන නෑ යීබෝ..
..ඒත් බෝබෝට මාමන්ඩියෙක් ඕනා අන්කල් ජාන්....
..ම්හ්ම්...
මේ මොන මරාලයක්ද කඩා.පාත් උනේ කියලා හිතන ගමං ජාන් කම්මුලේ අතක් ගහගෙන මරන වරන්තුව දිහා බලනවා වගේ ඒක දිහා.බැලුවා...ඔව් ඉතින් ඒ ශීට් එක මරන වරන්තුවක් නේන්නම්..ඕක අහු උනා නම් අම්මට ජානුත් ඉවරයි ජාන්ගෙ මල් පැල ටිකත් ඉවරයි...ආහ් තව අපේ යීබෝත් ඉවරයි...ම්හුක්...පව් අප්පා...
ජාන් කටත් ඇද කරන් බලන් හිටියේ ශිට් එක දිහා....ඒකේ උඩින්ම බෝල අකුරෙන් තිබ්බේ ටොපික් එක වෙද්දි ඊට පහල උඩ වගුවක් විදිහට බෙදලා තිබ්බා...වගුවෙ කොටස් පහයි....
1.Name
2.Job
3.look
4.reaction
5.conclusion..ඕක තේරුනේ නෑද අයියෝ....
ලියලා තිබ්බේ මොනාද කියලා කල්පනා කරන ගමන් හිටිය ජාන්.පොඩි එකාගේ කටහඩත් එක්ක ගැස්සිලා ගියා....ගැස්සුනා කියන්නේ තව ටිකෙන් පුටුවෙනුත් වැටෙනවා.....ඒක නම් යීබෝට ගානක් නෑ වගේ ඉනට්ත්.අත් දෙක තියාගෙන කොහ්දෝ නැති අඩි රූලක් අරගෙන ජාන්ට පේන්නම අර වගුවෙ එකින් එක කොටස්වලට තට්ටු කරගෙන ගියා....
..පලවෙනි කෙනා...
නම ක්‍රිස් හෙම්ස්වර්ත්....ඈහ්..යීබෝහ්..ඔය නලුවෙක්ගෙ නමක්!...
YOU ARE READING
⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)
Fanfiction"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."