27~That day💛

594 148 56
                                    

..

..

..



වෙද පප්පගෙ අරිශ්‍ටේ තියෙනකම් පප්පා ගමට ගහන්න බෑ කියලා දැන දැනත් සීසර් ගොයියා නම් කවදාවත් මට්ටු උනේ නෑ.....ලැජ්ජ වෙවී හරි...අම්බානෙකට ගුටි කලා හරි සීසර් වැලේ වැල් නැති වෙන්නම ඇදි වතත් ගලවන් දුවන්න උනාට ඒ මිනිහා කවදාවත් හැදුනෙ නැති තරම්....වටේ ඉන්න මිනිස්සුත් බෑම කියද්දි...ලැජ්ජ වෙලා එන්න වෙනවා කිය කිය දැන දැනම සීසර් හැමදාම පප්පා ගමට ගහනවා...ඊට පස්සෙ රෙදිත් අකුලන් ඇවිත් පහුවෙනිදට ආයෙම ගහනවා.....

ඔච්චරයි...ඉවරයක් නැ....සීසර් ගහනවා...පප්පලගෙන් කනවා ... පප්පා ගහනවා සීසර් ගුටිකනවා.....තිස්ස දුවනවා මුවා පන්නනවා...මුවා දුවන්වා තිස්ස පන්නනවා....

යා..හ් යා..හ්..කොහැදෑ මේ ඕතරියා ගාල කඩන් දුවන්නේ....

ඉන්ට ඉන්ට ඒක ප්‍රින්ටින් මිස්ටේක් ඈ...



ආයෙම කතාවට ආවොත් නම්....සීසර් මොන තරම් ලැජ්ජ වෙලා පීචන් වෙල ආවත් මිනිහට හොද ඉවසීමක් එක්ක උත්සහවන්තකමක් තිබ්බා.....

ඒක මෙතනට අදාල නෑ කියලා හිතන්න එපා අදාලයි තමා.....අපේ බෝබෝත් හරියට සීසර් වගේම තමා....කොච්චර මොන දේ උනත් අතාරින්නෙ නෑ නම්....කාගෙන ඉවසගෙන අන්කල් ජාන්ව අල්ලගැනීමේ මෙහෙයුම දිගටම දියත් කරනවා......සීසර්ට පප්පලව ඕන හිරේ දාන්න...යීබෝටත් ජාන්ව ඕන හිරේට දාන්න....නිකම් නෙවේ එයාගෙ ගාවින් අඩියක්වත් හෙල්ලෙන්න බැරි වෙන්න ජීවිත කාලෙටම ළඟ තියාගන්න...

හොදින් හරි නරකින් හරි......

...ම්ම්...

මතකද ඒ දවස...ආයෙමත් එදාට යමුද.....යීබෝයි ජානුයි අත් එකට පටලවන් පාටි එකට ගිය දවසට....ම්...එදා සිද්ද උනා කියන හුගක් දේවල් මග ඇරිලා ගිහින් තිබුනා..එයාලා පාටි එකට ගිය විදිහත්...ආයෙම ගෙදර ආව විදිහත් හැංගුනු අබිරහසක් වගේ දෙයක් උනා.....විසදගන්න නම් ඉතින් අවුස්සලා බලන්නම ඕන.......



...එහෙ ගියාම දගලන්නෙ නැතිව ඉන්න.යීබෝ....

..ම්ම්...

..කොහෙවත් යන්නෙ නැතුව මං එක්කම ඉන්න...

..ම්ම්...

⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)Donde viven las historias. Descúbrelo ahora