16~ZHAN💛

656 192 119
                                    

..
..
..
..බෝනස්ලු🙂

( අත තියන් ඉන්න බැරුවට)

..

..

..


..ආ..හ්හ්...බිමින් තියනවා..බිමින් තියනවා...හ්හ්හ්.....




ශුවාන්ටත් බායි කියපු ජාන් යීබෝව අත් දෙකටත් උස්සගෙන ආවේ බාතෲම් පැත්තට...පාටි එකේ සද්දෙ නිසා කාටවත් නැහුනත් බ්‍රයිඩල් ස්ටයිල් එකට වඩාගෙන ගිය යීබෝ පුලුවන් තරම් සද්දෙන් කැ ගැහුවා....අත් දෙක මිටිමොලවලා ජාන්ගේ පපුවට ගහහෙන ගහගෙන ගියා...කතා කරන්නෙ නෑ කියලා හිතුවට ඉතින් ජාන්ගේ බෙල්ල පවා නියපොතුවලින් කොනිති ගහන ගමන් එයා කෑ ගැහුවා...

.....බූරුවා..හ්......

යක්ශයා......හ්හ්...

..නපුරා........හ්...මාව බිමින් තියනවා...හ්හ්....




බාතෲම් පේලිය ඇතුලටම ඇවිදන් ගිය ජාන් එකපාරටම ඒ වචනෙත් එක්ක නතර උනා..' මාව' ....ඔව් ඉතින් ඒක තමා...ඒත් දැන් උඩ පැනලා හරියන්නෙ නෑනෙ...එයාමනේ ඕක අපේ බෝබෝට කියන්න කිව්වෙ..දැන් එයා කියනවා තමා....හුම්.....



..දගලන්නෙ නැතුව ඉන්නවා යීබෝ....



කොනිති ගහපු බෙල්ල දැවිල්ල අල්ලන්න අරන් තියෙද්දි ජාන් ටිකක් කේන්තියෙන් යීබෝට සැර කලා...සැර කරලා මිරර් එකට පිටුපාලා සින්ක් පේළියේ ටයිල් කැටයක් උඩ ඉන්දෙව්වා.....ඒත්නෑ..මේකට විසේ...එක්කො කේන්තිය....අත පය වන වන ගහන්න හදනවා....




...මාව අතා..රිනවා...මට යන්න ඕනහ්හ්...

..ඉන්නවා ටිකක්...කෝ බලන්න ඇදුම...



යීබෝ කෑ ගහද්දි ජාන් බලෙන්ම වගේ බ්ලේසර් එක ඇගෙන් ගලවලා අයින් කලා...කොච්චර දැගලුවත් යීබෝට ජාන්ගේ වයසට ගැලපෙන්න තිබ්බ හයිය එක්ක හැප්පෙන්න පුලුවන්කමක් තිබුනේ නෑ ....බ්ලේසර් එක ගැලෙව්වත් පැල්ලම වැදිලා තිබ්බේ ඊට යටින් ඇදුන් ඇන්ද සුදු පාට අත් දිග කමිසෙ....බිව්වෙ ඔරේන්ජ් ජූස් උනාට ඒක වෙන දෙයක් කියලා සැක හිතෙන තරමට ජූස් පැල්ලම්වල තිබ්බෙ දුඹුරු පාටක්...අනික යීබෝ ළඟින් ආවෙත් සෝස් සුවදක්...ම්ම්...එක්කො මෙයා මොනා හරි කන්න ගිහින් ඇගේ හලාගෙන..නැත්නම් ජූස් කියලා වෙන මොනාහරි දීලා ගිහින්...ඔව් ඔව්...ඒක නම් ජූස් එකක් වෙන්න බෑ...ඒක රස...ඈ...ක්ක්.....පෙනඩෝල් පෙත්තක් දිය කරලා පොල්තෙල් වීදුරුවක් බිව්වා වගේ.....


⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)Where stories live. Discover now