මාසයක්....! ජින් නම්ජූන් මැරි කරලා දැනට මාසයක්....!
මොනාද හිතන්නේ...?
එයාලා සතුටින් ඇතිද...? ප්‍රශ්න විසදිලා ද...?
නම්ජූන් එයාගෙ පොරොන්දුව රැකලා ද...?
ජින් සතුටින් ද....?
නෑ....! ඒ ජිවිත වල සතුට අහලකවත් නෑ....!
"ජින් මැනික නැගිටින්නකෝ....ඔයාට ඕනෙ නැද්ද මං ඔයාව මගෙ කරගත්ත හේතුව දැනගන්න...සමාවෙන්න මට...සමාවෙන්න....මම...! මම නිසායි ඔයාට මෙහෙම වුනේ...ඉක්මනට නැගිටින්න...ඔයාගෙ ජූන් බලන් ඉන්නවා...මගෙ සෝකී....!!"
^__^
YOU ARE READING
සෝකී | NUMJIN | COMPLETE ✓
Fanfictionපුංචි ජින් බයයි....!? මොනාටද....? අඳුරට......!! පුංචි ජින් අකමැතියි....!? මොනාටද....? කළු පාටට......!! :(