තව දෙයක් තියෙනවා...මං කතාව ඇතුලෙදි සදහන් නොකරපු රහසක් තියෙනවා...ඔයාලා හොයාගත්තද ඒක....?
Hint - නම්ජූන් ජින්ට ඇත්ත ගැන කියද්දි එයා ඒ ගැන නොකියා කියනවා...
මං අහපු ප්‍රශ්නේට උත්තරේ...
නම්ජූන් මින්ගෙ දරුවෙක් නෙවෙයි කියන එක....!
නම්ජුන්ගේ සම්පුර්ණ නම ගැන හිතන්න...
කිම් නම්ජුන්....!
ඒ වගේම නම්ජූන් ජින්ට එයාගෙ කතාව කියද්දි එයා කියනවා 'නමට විතරක් තාත්තා' කියලා...!
එතකොට නම්ජූන් ජින්ට ජින්ගෙ තාත්තා මින් නෙවෙයි කියලා කියපු එක...? නම්ජූන් එහෙම කියන්න හේතුව මොකක්ද...?
එයා වගේම ජිනුත් දන්නවා මින් ජින්ගෙ සුළු පියා කියලා... ඇයි එහෙනම් එයා බය වුනේ නම්ජූනුයි එයායි සහෝදරයෝ කියලා...?
ජින් ඉපදෙන්නත් කලින් එයාගෙ තාත්තා එයාව දාලා ගියපු හේතුව මොකක් වෙන්න ඇතිද...?
නම්ජූන් ජින් ගෙ ජිවිත වල මින් කියන චරිතය මාරුවෙලා ලියවුනා වෙන්න බැරිද....?
ඒ කියන්නෙ නම්ජුන්ගේ සුළු පියා ජින්ගෙ තාත්තා වෙන්න බැරිද....?
තේරුනාද මන්දා නේ...!
හිතන්න දේවල් ගොඩක් ඇති නේ...හිමීට හිතන්න එහෙනම්....!
සමහර දේවල් නොකියා හිතලා තේරුම් ගන්න තරමට හොදයි....! හෙහෙ....!
හිතන්න ඒනම් මං ගියෝ....!
🥺♥
BMQ~
YOU ARE READING
සෝකී | NUMJIN | COMPLETE ✓
Fanficපුංචි ජින් බයයි....!? මොනාටද....? අඳුරට......!! පුංචි ජින් අකමැතියි....!? මොනාටද....? කළු පාටට......!! :(