20 . අලුත් පරිච්ඡේදයක්

194 41 8
                                    

අවුරුදු පහක්..! ඒක ලොකු කාලයක්...

කාලේකට කලින් ජින්ට තිබුණා ප්‍රශ්නයක්...! ඒ එයයි නම්ජූනුයි සහෝදරයොද කියන ප්‍රශ්නේ...!

ඒත් නම්ජූන් හොයාගෙන තියනවා ජින් කියන්නෙ මින්ගෙ දරුවෙක් නෙවෙයි කියලා...ජින් ඉපදෙන්නත් කලිනුයි ජින්ගෙ තාත්තා එයාව දාලා ගිහින් තියෙන්නේ...ඒ අතරේයි ජින්ගෙ අම්මා මින්ව කර ගහගෙන තියෙන්නෙ ජින්ව තනියම බලාගන්න අපහසු නිසා...

ඒත් ජින්ගේ අම්මාවත් නොහිතපු විදිහට ජින්ගෙ වගේම ජින්ගෙ අම්මාගෙ ජිවිතෙත් මින් කියන නරුමයා නිසා විනාස වෙලා ගියා...

නම්ජූන් උනත් මුල් කාලේ පසු තැවුනා එයා නිසා ජින්ට කෝමා එකකට වැටෙන්න සිද්ද වුන එක ගැන...නම්ජූන් ජින්ගෙ ලමා කාලේ ගැන නොදැන හිටපු එක වගේම එයාගෙ හදිසි කේන්තියත් ඒකට හේතුවක්....!

එයාට කේන්ති ගිය හේතුවක් නිකන්ම නිකන් වැඩකට නැති හේතුවක් උන නිසාත් එයාට එයා ගැනම තරහක් දැනුනා...එදා ජින් එක්ක පාර්ටි එකේ හිටපු මනුස්සයෙක් බලෙන්මයි කතා කරන්න ඇවිත් තිබුනේ...ජින් යන්න හදද්දි ඒ මනුස්සයාමයි ජින්ව බලෙන් බදාගෙන තිබුනේ...අවාසනාවකට ඉතින් නම්ජූන් ඒක හිතුවේ වැරදි විදිහට...

හරි කොහොමහරි දැන් ජින් නම්ජූන් දෙන්නා කලින්ටත් වඩා සතුටින්....නම්ජින් යුවලගේ ජීවිත දැන් සම්ජූර්ණයි....

ජූන්ගෙ සෝකී ජින්ගෙ ජූන් දෙන්නම සතුටින්....!

ඒත් තාම එයාලාගේ කතාව ඉවර වුනේ නම් නැහැ....

තාම එයාලා ජිවිතේ විදිනවා සමහර විට ඉස්සරහටත් විදියි, විදවයි, පසුතැවෙයි, දුක්වෙයි, සතුටුවෙයි, හිනාවෙයි.....තව ගොඩක් දේවල් එයාගෙ ජිවිත වලට එකතුවෙයි....

නම්ජින් යුවල වෙනුවෙන් තිතක් නොතියා කොමාවක් තියලා සමුගමු ...., 

නිමි....:)

^__^




Note එකත් කියවන්න නොතේරුන තැන් තියෙනවානම් තේරෙයි....! ♥

සෝකී | NUMJIN | COMPLETE ✓Where stories live. Discover now