ඩොක්ටර්ස්ලා කියපු විදිහට ජින් කෝමා තත්වෙට වැටුනේ මොකක් හරි ලොකු ශොක් එකක් නිසා...
ඒත් නම්ජූන්ට එදා සිදුවීම ගැන වගේම ජින් ශොක් වෙන්න තරම් වුන දේ පිලිබදව හරි හමන් තේරුමක් නෑ....!
සතියක්...! දෙකක්...! තුනක්....!
මාසයක්...! දෙකක්....! තුනක්....!
නෑ මාස හතකුත් ගත වෙලා...!
තාමත් ජින් නිසොල්මනේම ඇදක් උඩ වැතිරිලා ඔහේ ඉන්නවා....ඒ ලගින්ම නම්ජූනුත් හරි හැටි කෑමක් බීමක් නින්දක් නැතුව පැය විසි හතරේම හිස් බැගීමකින් ජින් දිහා බලන් ඉන්නවා...
කවද්ද මේ දේවල් වල කෙලවරක් දකින්නේ...?
කවද්ද ජින්ට ආපහු සිහිය එන්නේ..?
නම්ජූන් හිතුවේ ඔය දේවල් ගැන විතරයි....!
^__^
YOU ARE READING
සෝකී | NUMJIN | COMPLETE ✓
Fanfictionපුංචි ජින් බයයි....!? මොනාටද....? අඳුරට......!! පුංචි ජින් අකමැතියි....!? මොනාටද....? කළු පාටට......!! :(