"කාම් ඩවුන් මිස්ට ජන්ග්....!!"
ඔෆිස් එකේ දොර දිහායින් ගැඹුරු කටහඩක් කතා කරද්දි අනික් පැත්ත හැරිලා හිටපු මිස්ට ජන්ග්ගේ වගේම බිම බලන් හිටපු ජින්ගේ ඇසුත් ගියේ දොර ඇරන් ඇතුලට ආපු මිස්ට කිම් දිහාට..!
"මිස්ට කිම්....!? ඔබතුමා මෙච්චර ඉක්මනින් එයි කියලා මං හිතුවේ නෑ....එන්න ඉදගන්න..."
මූණෙ හිනා පොදක් නැති මිස්ට කිම්ට මිස්ට ජන්ග් ඉදගන්න ආරාධනා කරද්දි මිස්ට කිම් කැබින් එකේ තිබුණු සෝෆාවකින් වාඩි වුනා....
මිස්ට කිම්ගෙ ඇස් මගාරිමින් ජින්ට 'එලියට යන්න' කියලා මිස්ට ජන්ග් ඇස් වලින් ඉගි කරේ ජින් හිමින් ඔලුව වනද්දි...
"ම්..මං යන්නම්...."
ජින් මිස්ට කිම් ඇන්ඩ් ජන්ග්ට ආචාර කරලා එලියට යන්න දොර දිහාට ගිහින් දොර අරින්න අත තියද්දිම පිටිපස්සෙන් ඇහුනු කටහඩ නිසා එතනම නැවතිලා ඉස්සුව අත පාතට ගත්තා...!
^__^
YOU ARE READING
සෝකී | NUMJIN | COMPLETE ✓
Fanficපුංචි ජින් බයයි....!? මොනාටද....? අඳුරට......!! පුංචි ජින් අකමැතියි....!? මොනාටද....? කළු පාටට......!! :(