11 . එයා මගේ

194 48 2
                                    

සුභෝපබෝගී තරු පහේ හෝටලයක් ඉස්සරහින් නවත්වපු කළු පාට අවුඩියෙන් බැහැපු කඩවසම් යුවල දිහා වට පිටාවේ හිටපු සැමගෙම ඇස් ඇදිලා ගියේ ක්ශනයෙන්...

කිසිම කෙනෙක් දිහාට ඇහැ කොනින්වත් බැල්මක් නොදි නම්ජූන් ජින්ගෙ අතින් අල්ලන් ඉදිරියට ඇදුනේ අනිත් අයගේ කසු කුසුව මැද්දේ...

නම්ජින් වෙඩින් එක නම් රහසක් නෙවේ ඒත් එයාව දකින ඕනෙම කෙනෙකුට අනිවාරෙන් හීල්ලෙන්න එපැයි...

මොකද එයාලා එකට ඉද්දි ඕනෑවටත් වඩා ගැලපුණා...!

"අඩො මචන් නම්ජූනා...උබ එයි කියලා නම් හිතුවේ නෑ මං...ආ ආ මේ ඉන්නෙ අපේ මස්සිනා....!"

නම්ජින් කපල් එක දිහාට දුවන් ආපු තරුණයෙක් අමුතු හිනාවක් දාන් කියද්දි නම්ජූන් කට කොනින් හිනාවෙලා ජින්ගේ ඉණෙන් අතදාන් තවත් ලගට ගත්තේ 'එයා මගේ...!' කියන්න වගේ...

^__^

සෝකී | NUMJIN | COMPLETE ✓Where stories live. Discover now