'අ..ම්මා...අ..අනේ...බ්..බයයි...ස්..සෝකී...බ..යයි...අ..ම්මා...ක්..කළුවරයි....!'
මධ්‍යම රාත්‍රි පහුවෙලා පැය දෙකකුත් ගත වෙලා...අංක 207 VVIP රූම් එකේ හිටපු ජින්ගෙ මනස භයානක හීනයක් නිසා කාර්‍ය්බහුල වෙලා...!
ජින් අසලම ජින්ගෙ ඇද මතට ඔලුව ඉදන් හිටපු නම්ජූන්ට තමන්ගෙ අතේ ඇදිලා තිබුනු ඇගිලි වලින් සියුම් චලනයක් දැනෙද්දිම නම්ජූන් හීයක වේගෙන් නැගිට්ටෙ බලාපොරොත්තු ගොඩක් හිතේ ඇති කරන්....
ජින්....! එයාට සිහිය ඇවිල්ලා...! ඔව් ඒත් එයා...? එයා දගලනවා...හොදටම දාඩිය දාලා...මොනාද...? මොනාද එයා මුමුණන්නේ...?
දාඩියෙන් පෙගුන ජින්ගෙ නලල මතින් අත තිබ්බ නම්ජූන් ජින්ව සන්සුන් කරන්න ලොකු උත්සහායක් දැරුවත් ඒකේ සාර්ථකත්වයක් නම් පෙනුනේ නැහැ...
තවත් බලා නොයිද මොන මොනවදෝ මුමුණන ජින්ගෙ තොල් මතින් හාදුවක් තවරපු නම්ජූන් ඩොක්ටර්ව හොයන් එන්න වේගෙන් අඩි තිබ්බා...
^__^
YOU ARE READING
සෝකී | NUMJIN | COMPLETE ✓
Fanfictionපුංචි ජින් බයයි....!? මොනාටද....? අඳුරට......!! පුංචි ජින් අකමැතියි....!? මොනාටද....? කළු පාටට......!! :(