13 . විදුලි විසන්ධිය

190 48 2
                                    

නම්ජූන් වොශ් එකක් දාගෙන පහලට ඇවිත් කිචන් එක දිහාට ගියේ ජින්ට කන්න මොනාහරි හදන්න...

පැය දෙකක් තිස්සෙ නාලාම නම්ජූන්ගෙ කේන්තිය වතුරටම හේදිලා ගිහින්ද කොහෙද...? කෑම ටිකක් හදලා මේසෙන් තියලා නම්ජූන් ගියේ ජින්ව කාමරෙන් එලියට අරන් වොශ් එකක් දාන්න කියලා දෙන්නත් එක්කම කන්න හිතන්...

ඒත් කිචන් එකෙන් එලියට එද්දි මැන්ශන් එකේ පවර් කට් වුනේ නම්ජූන්වත් පුදුම කරලා...!

"ආශ් මොන මගුලක්ද ඒ උනේ....ජෝශ්...ජෝශ්....කොහෙද මනුස්සයෝ ඉන්නේ....?"

නම්ජූන් ෆෝන් එකේ ටෝච් එක ගහන් එලියට අඩිය තියද්දිම මැන්ශන් එකේ ප්‍රධාන ආරක්ශකයා වෙච්ච ජෝශ් ඉස්සරහින් මතු වුනා...

"ලොකු මහත්තයා...!"

"මොකක්ද ජෝශ් වෙන්නෙ...ජෙනරේටර්ස් ඔන් කරනවා මනුස්සයෝ....මොකාද ඒක ඔෆ් කරපු එකා..."

නම්ජූන් තරමක කේන්තියෙන් කියද්දි ජෝශ් කරුණු පැහැදිලි කරන්න ගත්තා...

"මහත්තයා ජෙනරේටර්ස් වල පොඩි අවුලක් වෙලා...මං හදන්න කට්ටියකට කෝල් එකක් දුන්නා කට්ටිය මග එන ගමන්..."

"ඒ මන්දා ඕයි තමුසෙලාත්...! හ්ම් හ්ම් කට්ටිය ආවාම ඉක්මනට ඕක හදලා දාන්න කියනවා...."

"හරි මහත්තයා...."

"ආහ්හ්හ්හ්......!!"

^__^

සෝකී | NUMJIN | COMPLETE ✓Where stories live. Discover now