Mr.Kim's POV
තමුන් මුරණ්ඩුයි ජින්...! කරන්න දෙයක් නෑ මැනික උබට වෙනවා අද මාව බලෙන් හරි පිළිගන්න...
සැර කරන්න ඕනෙ වුනේ නෑ මට...ඒත් උබ කියන එකක් අහනවැයි...සමාවෙයන් මට....!
අඩන්න එපා මැනික..අඩන්න එපා....ඔය මූණට කදුලු ගැලපෙන්නෑ....!
ඉක්මනට හැමදේම කියන්නම් මං...හැමදේම...!! ඊට පස්සෙ මුළු ජිවිත කාලේම උබ හිනාවෙවී....
ඒක මගෙ පොරොන්දුවක්....!
මේ කිම් නම්ජූන්ගේ පොරොන්දුවක්....!
^__^
YOU ARE READING
සෝකී | NUMJIN | COMPLETE ✓
Fanfictionපුංචි ජින් බයයි....!? මොනාටද....? අඳුරට......!! පුංචි ජින් අකමැතියි....!? මොනාටද....? කළු පාටට......!! :(