8 . වැරදුනු වදන්

191 47 2
                                    

FLASHBACK

"තමුසෙට දැන් සතුටුද...? කිම් නම්ජූන්...! සතුටුද...? දැන් මාව උබේ කරේ ගහගත්තානේ....දැන් ඉතින් තිබ්බ අසහනේ වහගනිම් මගෙන්...ඒකටනෙ උබ මාව කරේ ගහගත්තේ නේද....?"

💥

"කටවහපන් ජින්...ඇති නවත්තපන්...යකෝ මට ඇති අසහනේකට නෙවේ මං තොට කර ගැහුවේ....! මට ඕනෙ නම් මං තොට වඩා හොද කෙල්ලෙක්  බැදගන්නවා....!"

ජින්ගෙ හඩට නොදැවෙනිව නම්ජූන් බෙරිහන් දුන්නේ රත් පැහැයෙන් සරසා තිබූ කාමරය පුරා නම්ජූන්ගෙ කඩ රැව් පිලිරැව් දෙද්දි....

නම්ජූන්ගෙ වචන ජින්ගෙ කේන්තිය වෛර අවුස්සන්න සමත් වුන බව පෙන්නන්න ජින් කට කොනින් සමච්චල් හිනාවක් ඇදගත්තා...

"හහ්....ඇයි උබට මාව පෙරල ගත්තම මදි වගේද...? කියපන් මං එහෙනම් උබට අසහනේ පියව ගන්න තව එ------"

💥

ජින් වචන සම්පුර්ණ කරන්න කලින්ම නම්ජූන්ගෙ අත දෙවෙනි පාරටත් ජින්ගෙ කම්මුල් හරහා ගියේ ජින්ගෙ කදුලු වැල් අලුත් කරලා....

"යකෝ....!! මගෙ අහවල් එකට අමාරුවක් නෑ එක එකාගේ ඇග උඩ බඩගාන්න...තොට ඔච්චරටම අමාරු නම් බලපන් මට තෝ ඇතිද මදිද කියලා...."

^__^

සෝකී | NUMJIN | COMPLETE ✓Where stories live. Discover now