පහලොව

1.1K 233 82
                                    

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

දොස්තර සමරසිංහගේ චැනල් රූම්එක එක්දහස් නවසිය අසූ ගණන්වල ගෙදරක විසිත්ත කාමරයක් වගේ කියලා නාරදට හිතුනෙ හිතුනෙ ඒක දැකපු පළවෙනි අවස්ථාවේමයි

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

දොස්තර සමරසිංහගේ චැනල් රූම්එක එක්දහස් නවසිය අසූ ගණන්වල ගෙදරක විසිත්ත කාමරයක් වගේ කියලා නාරදට හිතුනෙ හිතුනෙ ඒක දැකපු පළවෙනි අවස්ථාවේමයි.

බිත්තිය පුරාවටම දොස්තර මහත්තයා ගත්ත සහතිකයි... එයා සාමාජිකත්වය ගත්ත සංගම්වලින් ලැබුනු සහතිකයි රාමුකරල ලස්සනට එල්ලලා... එක පැත්තක මේසයක්... එක පැත්තක දිග කවිච්චියක්... කොට්ටමෙට්ට තියපු කවිච්චියේ තේමිය ඇලවිලා ඉඳගෙන හිටියා. 

හරි පහසුයි… ටික වෙලාවකට එයා එතනට ආවෙ මොකටද කියලාත් තේමියට අමතක උනා. සමහරවිට එච්චර සැපපහසුවට ලෙඩ්ඩුන්ට ඉදගන්න තැන හදලා තියෙන්නේත් නිසා වෙන්නඇති කියලා ඊළඟට එයාට හිතුණ.

ඒ දොස්තර සමරසිංහ මහත්තයාව හම්බෙන්න ආපු හතරවෙනි දවස.

පහුගිය ටිකේම එයාට නාරද එක්ක කතා කරන්නවත් හරිහමං හරිහමන් වෙලාවක් ලැබුණේ නැති තරම්. නාරදගේ අම්මයි තාත්තයි බොහොම සෝදිසියෙන් ඉන්නවලු ආයෙමත් තේමිය කතා කරනවද කියල බලන්න…

ඩියෝන්… ලසිත්… චතුර… රිස්වාන්… හතරදෙනා එකතු උනහම මංගලා නෝනටයි අභය මහත්තයාටයි හොරෙන් ඒ දෙන්නට කතා කරන්න ඕනේ තරම් අවස්ථාව ලැබුණා.

පෙම්බර වැද්දාTempat cerita menjadi hidup. Temukan sekarang