Park Hoseok
Psychiatrist
Kind & Lovly person
Age 38Park Jimin
Doctor
Kind person
Age 33Park Seojoon
Age 59Park Hyunsik
Age 58...................................................................................................
අනේ අයියෝ රෑ නේද මම දෙනවා කිව්වෙ.ඔක්කොම photos ලෑස්ති කරන් මේක හදන්න යද්දිම අපේ නංගි වයිෆයි රවුටර් එක ඕෆ් කලා🙂👍 pit pit 😪 මම අපේ නංගිට ටිකක් බයයි හැබැයි 😹 ඒ නිසා ඒක ඔන් කරන්න ගියේ නෑ😒 ඒකි කෑගහනවා ඔන් කලානම් එහෙම මම තමා ඩේටා ඉවර කරන්නෙ කියලා 😭 ඒ නිසා තමා මේ නැගිට්ට ගමන් මේක හදලා දුන්නෙ ඔයාලට🌚 තරහා නෑ නේද බබාලා🙈හරි ඔයාලට මේකෙනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි🌚 ගෙස් පාරක් දාන්න ඕනිනම් බලන්න🌚 හැබැයි මම ඔව්ද නැද්ද කියන්නෑ😹 ඉමෝජියක් විතරයි දාන්නෙ🙈 නැත්තං කුතුහලේ ඉවරයිනෙ😪
ඒනම් ආයෙ ඉක්මනට updates අරං එන්නම්
ගිහින් එන්නම් බබාලා🥺❤️
මම ආදරෙයි ගොඩාරියක්🥺❤️මම mariojin 😎💜️
...................................................................................................
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfiction"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...