සෙබළු පිරිසක් එක දිගටම වැරදි කරුවො පිරිසකට වෙඩි තියන දර්ශනයක් movie එකේ play වෙද්දි ජින් තමන්ගෙ කන් දෙක වහගෙන කෑගහන්න පටන් ගත්තෙ හැමෝවම බය කරවලා.
"අනේ ජූනි.........අනේ එපා........අනෙ.............එපා එහෙම කරන්න..........ජූනී..............................."
ජින් කෑගහලා අඩද්දි කුකීත් අඩන්න පටන් ගත්තෙ එයාගෙ අයියගෙ කදුලු එයාට බලාගෙන ඉන්න බැරි නිසා.ජින්ගේ කෑගැහිල්ල එන්න එන්නම වැඩිඋනා මිසක් අඩු උනේ නෑ.
"අනේ ජූනී........අනේ නවත්තන්න........මම ලගට එන්න......අනේ එපා"
ජින්ගෙ කෑගැහිල්ල එන්න එන්නම වැඩිවෙද්දි නැම්ජුන් ජින්ව තුරුල් කරගත්තෙ ටේහියුන් ජන්කුක්ව තුරුල් කරගද්දි.
ඒත් එක්කම පල්ලෙහාට දුවගෙන ආපු යුන්ගි tv එක off කරලා දැම්මෙ ඒකෙන් ජින්ට බලපෑමක් වෙනවා කියලා එයාට හිතුනු නිසා.
"අනෙ එයාව අතාරින්න.අනේ ජූන් එන්න.......අනේ එහෙම කරන්න එපා"
නැම්ජුන්ගෙ තුරුලට වෙලා උනත් ජින් කෑගහන එක නැවැත්තුවෙ නෑ.නැම්ජුන්ගෙ ඇස් වලින් කදුළු ගලන්න උනෙත් අහේතුකව.
අහේතුකව?
නෑ.ඒකට හේතුවක් තිබ්බා.නැම්ජුන් හිතුවෙම එයාට ජින්ගෙ කදුළු දකින්න බැරුව ඇඩෙනවා කියල.ඒත් තමන්ගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දෙන හඩවල් එක්ක මැවෙන අපැහැදිලි රූපපෙලක් නිසා නැම්ජුන්ගෙ පපුවෙ පැත්තක් කකියන්න පටන් ගත්තා.ඒත් ඒක හිතලුවක් කියලා අමතක කරලා දාපු නැම්ජුන් තමන්ගෙ කකියන පපුවට ජින්ව තුරුල් කරගත්තා.
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfiction"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...