Chapter 09

203 30 26
                                    


Jeon Jungkook's POV

තමුසෙ මං හිතුවටත් වඩා ජරා මිනිහෙක් ජන්කුක්!!!!!!

මගෙ කන රත් වෙන්න ගැහුවට පස්සෙ ඇස් දෙකෙන් වැටෙන කඳුළු පිහගෙන යන්න කලින් එයා මට කිව්වෙ ඔච්චරයි..

එහෙම කියලා එයා එයාගෙ car එක start කරන් ගියා..

මම දැන් ඉන්නෙ අපේ ගෙදර garage එකේ මගේ car එක නවත්තගෙන ඒක ඇතුළේ.. තාම මම ගෙදර ඇතුළට ගියෙ නෑ..

මොකද මටත් කලින් club එකෙන් ආවට යූජින්ගෙ car එක මෙතන තිබ්බෙ නෑ...

හිත ඇතුළෙන් පොඩි බයක් ඇතිවෙද්දිම නැති කරලා දාන ගමන් මෙච්චර වෙලා බලාපොරොත්තු උනු car එක gate එකෙන් ඇතුළට ආවා...



























- "යා යා යා යූජින් මම ඒ වෙලාවෙ හොඳ සිහියෙන් නෙවෙයි හිටියෙ It was a fucking mistake !!!"



Aaaish පුදුම ලොකු කමක්නෙ ... ඇහෙන්නෑ වගේ යන ලස්සන...

































































- "මෙච්චරමහරෑවෙනකන්තමුසෙලාදෙන්නාකොයිදේවාලෙකදගිහින්හිටියෙකියනවාාාාාාාාාාා!!!!!!!"

දෙසවන් පිනා යන කන්කළු රාවයකින් ගත සිත පිනා ගියා...


- "මම club එකට ගියෙ ඔප්පා.. සේහි ඔන්නිට කියලා ගියේ"

එහෙම කියලා එයා ගියා...

ඉතින් ඇයි මං ඉන්නෙ.. මාත් යන්නෝනෙ..

- "ඔහොමනවතිනවාජොන්ජන්කුක්තමුසෙත්ක්ලබ්එකඅස්සෙදරිංගුවෙමමකීදවසක්කියලාතියනවදඔයජරාගුබ්බෑයමඅස්සෙලගින්නයන්නඑපාකියලාඇයිතමුසෙටමේජින්හියොන්ග්කියනදේඑකපාරක්අහන්නබැරි???

- "හ්.. හ්යොන්ග්?

- "යනවා ... යනවා කාමරේට බූරුවා!!"

එසැණින් මම හිටියෙ මගෙ room එක ඇතු⁣ළෙ...

























.
.
.
.
.
.
































Trapped In Love | JJK (Completed)Where stories live. Discover now