MATURE CONTENT AHEAD.
Please read at your OWN RISK.Skip if you feel uncomfortable.
_______________________________________________________
Author's POV
- "සර්.. Siara Group එකෙන් අපි හෙට release කරන්න ඉන්න product එක වගේම product එකක් දැන් විනාඩි පහකට කලින් release කරලා!!! කිසි වෙනසක් නෑ සර් අපේ product එකමයි!!! නම විතරයි වෙනස්!!!!"
ජන්කුක් බලාපොරොත්තු උනා.. මේ වගේ මොකක්මහරි දෙයක් ළඟදිම සිද්ධ වෙයි කියලා එයා බලාපොරොත්තු උනා..
J Foods වල project එක සම්පූර්ණෙන් වතුරෙ ගිහින්..
තමන්ගෙ product එක වගේම product එකක් තවත් කෙනෙක් release කරා කියලා එයාලට legal action එකක් ගන්නත් බෑ.. මොකද මෙතනදි මුලින්ම release කරේ අනිත් company එක..
හෙට J Foods වලින් එයාලගෙ product එක එළියට දැම්මොත් එක එක කතා අහන්න වෙන්නෙ එයාලට.. ඒ වැඩේට ජන්කුක් කොහෙත්ම කැමති නෑ.. ඒ නිසා හෙට වැඩේ එයා නවත්තලා දැම්මා..
ඒ product එකම පුළුවන් විදියට වෙනස් කරන්න අදාළ department එක බැහැලම වැඩ කරන්න පටන් ගත්තා..
ජන්කුක් මේකෙන් එක දෙයක් තේරුම් ගත්තා..
J Industries වල confidential information කොහෙන්හරි එළියට යනවා! ඒක ජන්කුක්ට දැන් සීයට දාහක් විශ්වාසයි!
.
.
.
.
.
.
.
.
.
.ඔය විදියට දවස් ගෙවිලා ගියා.. product එක වෙනස් කරලා release කරත් හිතපු තරම් ලාභයක් ලැබුණෙ නෑ.. ඒ වගේම සෑහෙන වියදමකුත් ගියා.. මොකද release කරන්න ලෑස්ති කරලා තිබ්බ drink bottles stock එකම අයින් කරලා අලුතින් ඒ වගේම ප්‍රමාණයක් ගැහුවනේ..
Office එක ඇතුළෙ වැඩ ගැන ජන්කුක් අවධානය වැඩි කරා.. රහසිගත තොරතුරු වල ආරක්ෂාව වැඩි කරා..
ආයෙත් වතාවක් මේ වුණා වගේ දෙයක් වෙනවට ජන්කුක් කැමති උනේ නෑ..
තවත් සතියක් විතර ගෙවිලා යනකොට යූජින්ට හොඳටම හොඳ වුණා.. ඒ වගේම එයාගෙ exam එකත් ඉවර උනා..
හැබැයි ඊටපස්සෙ තමයි සුපිරියටම වැඩ වැඩි දවස් ටික පටන් ගත්තෙ..
YOU ARE READING
Trapped In Love | JJK (Completed)
Fanfictionනොහිතපු විදියට හමුවෙන උඩඟු හිත් දෙකක්... ඒ හිත් දෙකටම ලියවුණු එකම කතාවක්...