Chapter 07

203 28 17
                                    

Choi Yu Jin's POV

- "Come in.."

ඒ අවසරෙන් ඇතුළට ගියපු මම දැක්කෙ computer එකට ඔළුව ඔබාගෙන ඉන්න department headව.. කට පුරවලා මූණට හිනාවක් ගත්තු මම එයාට greet කරා...

































- "Good Morning Mr. Park Jae Hun !! Nice to meet you as my boss bro!!!!"

- "yaaaaah Yujinaaah.... I missed you darling..."

- "ඔව් ඔව් ඉතින් ඔයාට මතක් වෙන්නෙ සෙමීව විතරනෙ.. දැන් අපිව අමතකයි.."

- "මෙන්න මෙහෙන් ඉඳගන්නවා ඔලමොට්ටලී.. සර් උදේම meeting එකක.. එතකන් මම ඔයාට මෙතන වැඩ සිද්ධ වෙන විදිහ කියලා දෙන්නම්.. "

- "okay bro.. ඔයා කියන දෙයක් තමා.."




- "මෙහෙමයි.. මේ වෙනකන් J Entertainments වල films direct කරේ professional directorsලා... මේ ත-"

- "හහ් දැන් ඔයා කියන්නෙ මම professional නෑ කියලා නේ.. මං හිතුවෙ නෑ ඔප්පා ඔයා මට ඔහොම කරයි කියලා.. පෙම් සිත රිදුණා.. හුම්.."

මං කිව්වෙ බොරු තරහක් මවාගෙන.. ජේහුන් ඔප්පා එක්ක මේ වගේ කෝළම් කරන එක ඉස්සර ඉඳලම මගෙ පුරුද්ද...

- "යාහ් ... කට වහගෙන කියන එක අහන් ඉන්නවා.. මැටි අලේ.."

- "හී හී.."

- "ඉතින් ඔයා තමා පළවෙනි කෙනා මේ විදියට ආපු... අපි තියපු audition එකෙන් chairman වගේම board එකේ ඉතුරු අයත් ඔයාව තෝරගත්තෙ ඔයා ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතුව.. audition එකට එවලා තිබුණු අනික් samples එක්ක බලද්දි ඔයාගෙ sample එක Next Level!! අපේ chairman පවා ඒක කිව්වා.. Entertainment industry එකේ ඔයාව දන්නැති කෙනෙක් නැති තරම්නෙ යූජිනා.. ඔයා edit කරපු films top hit උනේ ඒවල context එක නිසා විතරක් නෙවෙයි කියන්න ඔයා දන්නවා.. ඒකට ඔයාගෙ editing skills සීයට 90ක් බලපෑවා..

ඔයා දන්නවා අනිත් සේරම industry වල top 01 තැනට අපේ company එක ඇවිත් හිටියත් entertainments වලින් තාම එතනට එන්න අපිට බැරි උනා.. Specially movies and dramas.. මොකද kpop industry එක J Hope through අපි අල්ලලා ඉවරයි.. ඉතින් අපි ඊළඟ film එක වෙනුවෙන් audition තියලාම director කෙනෙක් තෝරගන්න හිතුවෙ වෙනසක් අවශ්‍ය නිසා... දැනට නම ගිය editor කෙනෙක් උනු ඔයා මේකට apply කරලා තියෙයි කියලා අපේ කට්ටිය කොහෙත්ම හිතුවෙ නෑ.. ඉතින් ඔයාව අපි තෝරගෙන මේ වැඩේ භාර දෙන්න decide කරේ ඔයා ගැන ගොඩක් hopes තියාගෙන...ok???"

Trapped In Love | JJK (Completed)Opowieści tętniące życiem. Odkryj je teraz