Chapter 11

211 26 28
                                    

One Week Later

Choi Yu Jin's POV

Uni එකේ වැඩයි film එකේ වැඩයි එක්ක මම මේ සතියෙ සෑහෙන්න busy උනා..

මම අවුරුදු ගාණක් බලන් හිටපු හීනෙ වෙනුවෙන් වැඩ කරන නිසා මම මේ දවස්වල හිටියෙ ⁣අමුතුම සතුටකින්..

හැබැයි ඒ සතුට තිබුණෙ ජන්කුක් එයා කරපු වීරකමක් ගැන මාත් එක්ක කියනකන් විතරයි...

































- "මොකද්ද ජන්කුක් තමුසෙ මේ කරලා තියෙන්නෙ?? වෙන කියන්⁣න දෙයක් තිබ්බෙම නැද්ද මම තමුසෙගෙ යොත්චින් කියලා කිව්වෙ??"

- "අයියෝ එවෙලෙ කටට ආවට කිව්වෙ අනේ.. අප්පා ඒක මෙච්චර සීරියස් ගනී කියලා මං හිතුවෙ නෑ.."

- "එහෙනම් ඉතින් දැන්වත් කියනවා ඇත්ත"

- "යාහ්.. පිස්සු හැදීගෙන එනවද?? තමුසෙ මට කියන්නෙ මම ඔයාට එදා කිව්වෙ බොරු කියලා අප්පට කියන්න කියලද??"

- "නැතුව ඉතින්!!"

- "බෑ බෑ!!!! එකපාරක් ඈතට දැක්කා උනාට අප්පා ඔයාට මාර කැමති.. එයා හරිම සතුටින් ඉන්නෙ යූජිනා.. මම එහෙම කිව්වොත් එයා එකපාර shock වෙයි... ලෙඩ වෙන්නත් පුළුවන් .."

- "යාහ් බූරුවො තමුසෙ ලෙඩින් ඉන්න මනුස්සයෙක්ටද ඕයි බොරු කිව්වේ!!!"

- "ආහ් මට තේරෙන්නෑ හලෝ...කෑ ගහ ගහ ඉන්නැතුව මට උදව් කරනවකො!!!"

- "උදව් කරනවා කියලා තමුසෙ මට මොන මඟුලක්ද කරන්න කියන්නෙ?? අනික මෙච්චර දවසක් ඉඳලා තමුසෙට අද ඕක මට කියන්න හිතුනෙ මොකද??"

- "ආා.. ඒ.. මේ... අප්පා මට ඊයෙ කිව්වා... ඔයා එක්ක එයාව හම්බෙන්න එන්න කියලා..."

- "මොකක්!!! යාහ් ජන්කුක්!! වෙන කරන්න දෙයක් නෑ.. අපි මේක ඔයාගෙ අප්පාට පැහැදිලි කරලා දෙමු.."

- "අපි? ඒ කිව්වෙ ඔයා එනවද?"

- "ඔව් එන්නම්.. හැබැයි තමුසෙගෙ කෙහෙල්මල් යොජාචින්ගුවෙක් විදියට නෙවෙයි!!"

- "හරි හරි කොහොම හරි.. තමුසෙ එනවනෙ එහෙනන්??"

- "හ්ම්.."

ආයිෂ් මටත් වෙන වැඩ!!






























Trapped In Love | JJK (Completed)Where stories live. Discover now