Chapter 10

198 28 20
                                    

Choi Yu Jin's POV

Aaaaaaaaaarrghhhhhhhhhhhh

මං දැනගත්තා මං දැනගත්තා!!

මෙතන මොකක්හරි හොරයක් තියනවා කියලා මට මුල ඉඳන්ම තේරුණා !!

මූ මට වඩා වැඩිමල් අවුරුදු දෙකයි..

හහ්.. මෙච්චර හිච්චං වයසකදි කොහොමද මූ නැත්තන් මේ කම්පනි එක මෙච්චර තැනකට ගේන්නෙ...

මූ මොනාහරි හොර වැඩක් කරනවා ඇති කියලා මට හිතුණා!!

හහ්.. කිව්ව ලස්සන ... මේ අපේ තියන හොඳම script පහ...

අනුන්ගෙ කතා හොරකන් කරලා තමන්ගෙ වගේ පෙන්නන උජාරුව මුගෙ..

එහෙව් එකේ අනිත් වැඩ වලදිත් හොර වැඩ නොකරනවා වෙන්න බෑනෙ...

එහෙම තමා මූ හැම එකෙන්ම එක වෙන්නෙ එහෙනම්..

ආවදෙන්කො ඕකා..

කාපුවා කන් දෙකෙන් එන්න දෙන්නෙ මම..

බූරු බෙලෙක් කටා...

දෙයියනේ ඒ දවස්වල කොච්චර ආසාවෙන් කියවපු කතාවක්ද මේ..

(මම මෙතන මේකයි කියලා කතාවක්වත් author කෙනෙක්වවත් නම් කරන්නෙ නෑ.. ඒක හරි නෑ කියලා ඔයාලට තේරෙනවානෙ.. ඒ නිසා ඔයාලා කැමති කතාවක් ගැන හිතාගෙන මේක කියවන්න...මම නිකන් normal නමක් author විදියට දානවා.. ඇත්තටම එහෙම author කෙනෙක් ඉන්නවා නම් සමාවෙන්න.)

345795425690211678 වතාවක් මම මේක කියෙව්වා...

යාහ් යූජිනා එහෙව් තමුසෙට මේක අඳුරගන්න මෙච්චර වෙලා ගියානේ..!!!

ඔව් ඉතින් මේකෙ චරිත වල නම් ඔක්කොම වෙනස්නෙ.. ඒ ටික විතරක් වෙනස් කරලා මේ ගොබ්බයා.. යකෝ copy කරත් කරන්නෝනෙ අහුවෙන්නැති වෙන්න.. චරිත වල නම් ඇරෙන්න වෙන කිසි වෙනසක් නෑ.. එහෙම් පිටින්ම අලෝලා..

ආ ඔය එන්නෙ සුපර් මෑන්...



- "Yaaaaaaaaaaaaaah Jeon Jung Kook!!!!!!!!!!!!!! තමුසෙ මෙච්චර ජරා වැඩ කරනවා කියලා මං හිතුවෙ නෑ.. අනුන්ගෙ කතා හොරකන් කරන්න ලැජ්ජ නැද්ද ඕයි!!!! ඒ මදිවට බයක් සැකක් නැතුව ඒක තමුන්ගෙ වගේ පෙන්නන ලස්සන!!"

- "මොනාද ඕයි තමුසෙ කියවන්නෙ ??? මේවා මම මගේ වගේ පෙන්නුවෙ කොයි වෙලේද?? පේන්නැද්ද මේ හැම පිටුවකම script writerගෙ නම තියනවා????"

Trapped In Love | JJK (Completed)Where stories live. Discover now