Chapter 29

266 26 6
                                    


Author's POV

ජන්කුක් හිටියෙ කිසිම හැඟීමක් නැති මුහුණකින් ඉස්සරහා තියන grave එක දිහා බලාගෙන..

සතුටක්, දුකක්, කලකිරීමක්, තරහක්... ?

නෑ.. කිසිම හැඟීමක් ඒ මූණේ නෑ..

මේ වෙනකොට funeral එක ඉවර කරලා හැමෝම cemetery එකෙන් ගිහින්..

ඒත් ජන්කුක්..

එයා තවමත් හිටපු තැනමයි..

අරගෙන ආව මල් පොකුර තද කරලා අල්ලගෙන ඇහි පිය ගහන්නෙවත් නැතුව එක දිගට grave එක දිහා බලාගෙන ඉන්නවා..

එයාගෙ ඇහෙන් එක කඳුළක් වැ⁣ටුණෙ නෑ..

එයා හිමීට ඉස්සරහට ගියා..

Grave එක ළඟටම ගිය ජන්කුක් මල් පොකුර ඒ ඉස්සරහින් තිබ්බා..

Tombstone එක දිහා බලපු ජන්කුක් දිග සුසුමක් පිට කළා..





























 - "මේ මල් පොකුර එක දවසක් හරි උබ ගැන මගෙ හිතේ තිබුණ යාළුකම වෙනුවෙන් විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 - "මේ මල් පොකුර එක දවසක් හරි උබ ගැන මගෙ හිතේ තිබුණ යාළුකම වෙනුවෙන් විතරයි.. හැබැයි ඉන්න තැනක ඉඳන් මතක තියා ගනින් ජේවොනා.. මම මැරෙනකන් පසු තැවෙනවා උබට මේ සිද්ධ උනු දේ මට මගේ අත් දෙකෙන් කරගන්න බැරි වුණ එකට.. මම එහෙනම් යනවා.. මේ උබෙයි මගෙයි අවසාන හමුවීම!"



















































.

.

.

.

.



















































මීට අවුරුදු කිහිපයකට කලින් යූජින් එක්ක තිබ්බ සම්බන්ධෙ නැවැත්තුවට පස්සෙ ජේවොන් රට ගියා.. කොරියාවෙන් ගිය ජේවොන් වෙනුවට ඊට අවුරුදු දෙකකට පස්සෙ කොරියාවට ආවෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ ජේවොන් කෙනෙක්..

Trapped In Love | JJK (Completed)Where stories live. Discover now