Chapter 20 (18+)

356 27 8
                                    

MATURE CONTENT AHEAD.


Please read at your OWN RISK.

Skip if you feel uncomfortable.

_______________________________________________________

Author's POV

- "ජන්කුක්"

Call එක ඉවර කරලා කාමරේ ඇතුළට එද්දි යූජින් ජන්කුක්ට කතාකරේ තුෂ්නිම්භූත වෙලා..

- "ඇයි..? මොකද නිකන් යකෙක් දැකලා වගේ?"

- "මේ.. මේක ඔයා order කරපු එකක් කියලා sureද?"

- "ඔව් ඇයි?"

- "මේ.. මේක..?"

- "ඇයි මොකද්ද?"

යූජින්ගෙ අ⁣තින් කොළේ අරගෙන බලද්දි ජන්කුක්ගෙ ඇස් උඩ ගියා..

- "මේ මොන මඟුලක්ද මේ..?"

අප්පිරියාවෙන් වගේ ඒ දිහා බලාගෙන ජන්කුක් කෑ ගහද්දි නම් යූජින්ට ටිකක් විතර තවත් දුක හිතුණා.. අද උදේ ඉඳලා වෙන්නෙම යූජින් ජන්කුක් ගැන හිතන් ඉන්න දේවල් වැරදී කියලා ඔප්පු වෙන දේවල්මයි...

- "ම..මම දන්නෑ.. මේ.. මේක ඇතුළෙ තිබ්බෙ.."

එහෙම කියලා යූජින් ජන්කුක්ට පීට්සා බොක්ස් එක පෙන්නුවා..

- "ජන්කුක් මං හිතන්නෙ අපි මේක return කරානම් හොඳයි නේද..?"

- "අනේ මේ මම මේ බඩගින්නෙ ඉන්න බැරුව ඉන්නවා.. තමුසෙ මෙතන බූත කියවනවා.. දැන් මේක අපි open කරලා ඉවරනෙ.. මෙහෙම එකක් ඇතුළෙ තිබ්බෙ නෑ කියලා හිතන් කමු.. ආ.. කන්න කන්න ඉතින්.."

- "ඒ උනාට මේක කව්රුහරි plan කරපු එකක් වෙන්නැතිනෙ"

- "කඩේ මිනිස්සු දැනගන්න එපැයි සමයං කරන්නැතුව හරි තැනට යවන්න.. ආයෙ කෑම ගේනකන් ඉන්න බෑ යූජියා.. කමු අනේ අපි මේක.."

එහෙම කියපු ජන්කුක් අර කොළේ ඕනෑවට එපාවට ඇඳට විසි කරලා පීට්සා කෑල්ලකුත් අරන් යූජින්ගෙ එහාපැත්තෙන් ඉඳගත්තා..

හොඳ හුස්මක් අරන් පහළ දාපු යූජිනුත් කන්න පටන් ගත්තා..

එයාට ජන්කුක්ගෙන් මේ වගේ දේවල් ඕන උනේ නෑ.. එයා ජන්කුක්ගෙන් සත පහක දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.. ජේවොන් එක්ක යාලු වෙලා හිටපු කාලෙ උනත් යූජින් එයාට ඕන කරන දේවල් වලට ජේවොන්ගෙන් සල්ලි ගත්තෙ නෑ..

Trapped In Love | JJK (Completed)Where stories live. Discover now