Choi Yu Jin's POV
හරි මඟුලක් උනානෙ යකෝ මේක... යන යන තැන මූ ඉන්නවනෙ.. මොන එහෙකටද දන්නෑ දැන් මෙහෙ ඇවිත් ඉන්නෙ..
නෑ නෑ නෑ!!! ඇයි එයත් suitcase එකක් අරන් ඇවිත් ඉන්නෙ??
NO WAYYYYYYYY!!!!!!!!!!! බැරිවෙලාවත් මූ අර ජින් ඔප්පගෙ මල්ලිලාගෙන් කෙනෙක්ද???
හත්තික්කේ!!!! මුගෙන් බේරෙන්න මෙහෙ ආවම මේ යකා මෙහෙ ඇවිත්නෙ!!!
- "YAAAAAAAAH මං තමුසෙට ආයෙ කියන්නෑ යූජිනා!!! ඔය ටික අරන් ඉක්මනට එනවා!!!!!!
අයියෝ චේ ඔන්නි මම මෙතන ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ.. ඔයාට තේරෙනවයැ ඕවා..
- "Yah සෙමියාහ් යූජිනාහ්... ඔයාලත් මෙහෙද ඉන්නෙ?? යූජිනා... ඔයා අර යනවා කියපු ඔන්නිලාගෙ ගෙදර මේකද??
අම්මටසිරි ටේ ඔප්පාත් ඉන්නවනෙ..
- "ටේ.. ඔයා මේ පිස්සු හෝන්තු දෙකව අඳුරනවද???"
- "මේ දෙන්නව තමා ජින් හ්යොන්ග් අපිට හම්බුනේ restaurant එකේදි.. මං කිව්වෙ ඔයාලට.. අපේ කුකී එක්ක හෙන වලියක් දාගත්තා කියලා.. ඒ මේ යූජින්..."
ඔය කොරලා තියෙන්නෙ සුපිරි වැඩක්....ගම කාලනෙ..
- "අනිත් එක මෙයා අපේ uni එකේමයි.. මටයි කුකීටයි ඊයෙ හම්බුනා.. සෙමී ඔයත් ඒකෙමද..."
- "ආ ඔව් ඔප්පා.. මට ඊයෙ lectures තිබ්බෙ නෑ.. යූජින් මට කිව්වා ඔයාලා දෙන්නව හම්බුනා කියලා.."
සෙමී එහෙම කිව්වෙ බෙලෙක් කටා දිහාට මාරාන්තික බැල්මක් දාලා..
- "ආ හරි හරි අපි අඳුන්වලා දෙන්න හිටපු කට්ටිය කලින්ම අඳුරගෙනනෙ.. ඔයාලා ගිහින් ඔය බඩු ටික rooms වලින් තියලා එන්නකො.. අපි මේ ටික table එකට arrange කරලා ගන්නම්.."
මිසු ඔන්නි එහෙම කියාගෙන අපි ඔක්කොමව ඇදගෙන කිචන් එකට ආවා..
- "යූජිනා.. එතකොට ඊයෙ ඔයාට -"
- "ඔව් ඔව් ඔන්නි.. ඒ එයා තමා.. අර කුකී කියලා කතා කරන කෙනා.."
KAMU SEDANG MEMBACA
Trapped In Love | JJK (Completed)
Fiksi Penggemarනොහිතපු විදියට හමුවෙන උඩඟු හිත් දෙකක්... ඒ හිත් දෙකටම ලියවුණු එකම කතාවක්...