Chapter 25 (18+)

367 26 12
                                    

MATURE CONTENT AHEAD.

Please read at your OWN RISK.

Skip if you feel uncomfortable.

_______________________________________________________

One Year Later

- "Best Film Director of the Year goes to.... Choi Yu Jin for Left Alive!!!"

මුළු audience එකම නිශ්ශබ්දයි.. වාර්තා පිට වාර්තා තබමින් තිරගත වුණු Left Alive director අදවත් ඇවිත් ඉඳීවි කියලා හැමෝම හිතුවා..

Left Alive team එක හිටපු table එක පැත්තට හැමෝම හැරුණත් අවශ්‍ය කෙනා එතන හිටියෙ නෑ..

National Film Awards ඉතිහාසයේ තමන් අධ්‍යක්ෂණය කරපු පළවෙනි චිත්‍රපටයෙන්ම හොඳම අධ්‍යක්ෂණය සම්මානයට හිමිකම් කියපු පළවෙනි කෙනා යූජින්... ඒ වගේම දැනට මේ සම්මානයට හිමිකම් කියපු ලාබාලතම කෙනා යූජින්...

වාර්තා දෙකක් තියන ගමන් තමයි යූජින් මේ award එක දින්නෙ.. කෙල්ලෙක් උනත් entertainment industry එක ඇතුළෙ යූජින්ගෙ talent එකත් එක්ක හැප්පෙන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි.. ඒක එයාගෙ editing skills වලින්ම හැම කෙනෙක්ටම තේරුණා වගේම Left Alive release උනාම ඒක තවත් තහවුරු උනා..

මේ යූජින් හීන මවපු දවසක්..

හොඳම අධ්‍යක්ෂණයට award එකක් ගන්න.. අද ඒක හැබෑ වෙලත් යූජින් නැහැ...

හොයන්නෙ බලන්නෙ නැතුව කලබල වෙලා කරපු දේවල් ගැන ජන්කුක් මේ අවුරුද්දට වැඩිපුරම පසුතැවුණෙ අද..

Crew එකේ හැමෝම යන්න කියන නිසා යූජින් වෙනුවෙන් award එක බාරගන්න ජන්කුක් නැගිටින්න හදනකොටම stadium එකේ secondary entrance එකක් පැත්තෙන් audience එක හයියෙන් කෑ ගහමින් අත්පුඩි ගහන්න ගත්තා..

සේරම කැමරා ඒ පැත්තට යොමු කළා.. හැමෝම බලන් හිටපු කෙනා screen එකේ පේන්න ගන්නකොට ඇවිත් හිටපු සියලු දෙනා නැගිටලා අත්පොළසන් දුන්නා..

Left Alive crew එක සතුටු කඳුළු වගුරවමින් යූජින් දිහා බලන් ඉන්නකොට ජන්කුක් හිටියෙ screen එක දිහා බලන් ගල්වෙලා..

අද නම් යූජින් ඇත්තටම ආවා..

මොන පිරිමියා නිසා මොන තැනකට ඇදගෙන වැටුණත් තමන් වෙනුවෙන් ඉන්න ආත්ම ශක්තියක් යූජින්ට තිබ්බා.. ඒකයි එයා අද බය නැතුව ආවෙ..

Trapped In Love | JJK (Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang