( කාලය හරහා තම අතිත ජිවිතයට යන වර්ථමානයෙ ජිවත්වෙන ඔහු ගෙ කතාව ↞ραѕт ℓιfє↠)
හැමදාම වගෙ දවල් වෙලා ඇහැරෙන මම මුහුනත් හොද ගෙන උදේ කෑම කන්න පටන් ගත්තා. කන්න ගත්තා විතරයි දොරෙ බෙල් එක ගහන සද්දය ඇහුනා. මම ගිහින් දොර ඇරලා බැලුවාම එ ලිවුම් බෙදන එක්කෙනා. මම ලිවුමත් අරන් අයෙමත් ඇවිත් කෑම මෙසෙන්ම වාඩි වෙලා ලිවුම පැත්තකින් තියලා කන්න පටන් ගත්තා.
කලා ඉවර වෙලා. මම ලිවුම කියවන්න ගත්තා එකෙ එකෙ නමක් ගහලා තිබුනෙ නැ companies එකක නමක් විතරයි ගහලා තිබුනෙ. මම කොහොමත් දන්නවා මෙක කවුද එව්වෙ කියාලා. මේ මගේ අයියාට අයිති company එකක් එකෙ වැඩ කරන්නයි ඔය එන්න කියන්නෙ කියලා මම හොදටම දන්නවා. මිට අවුරුදු 2 කට කලින් සිද්ද වෙච්ච පොඩි රණ්ඩුවකට මම අයියත් එක්කයි ගෙදර අය එක්කයි තරහා වෙලා තනියම ජිවත් වෙන්න අවා.
මම එ ලිවුම පොඩි කරලා කුණු කූඩයට දැන්මා ඉට පස්සෙ මම ගියා ටිකක් ඇවිදින්න.(යුංගි කියන්නෙ තනියම ජිවත්වෙන්න කැමති කෙනෙක්. එයා මෙ ගමට ඇවිත් අවුරුදු 2ක් උනාට මේ ගමෙ මිනිස්සු එයගෙ නම ඇහුවත් බය වෙනවා. Yoongi නිකන් mafia boss කෙනෙක් වගෙ. ගමෙ සියලුම හොර මැරක්ම් කරන්නෙ එයගෙ හොදම යලුවා ජිමින් එක්ක විතරයි)( හොරක්ම් කිව්වාට ලොකු ලොකු හොරකම් නෙමෙ ලොකු ලොක්කන්ගෙන් හොරකන් කරලා එවා නැති බැරි මිනිස්සුන්ට දෙන එක තාමා අපෙ යුංගි ගෙ එකම කැමත්ත)
" ආ... කොල්ලො ඔයා අදත් පරක්කුයි."
(ජිමින් මට පහක් දාන ගමන් කිව්වා. )" ඔව් ඉතින් දන්නවානෙ නිදාගන්න එක මට කොච්චර වටිනවද කියලා."
"ඔව් ඔව් මම හොදටම දන්නවා .."
" අද මොකක්ද කරන්න තියන වෑඩෙ.."
" ගමට අලුතෙන් හදයෙක් ඇවිල්ලා උ හිතන් ඉන්නෙ උ මාහා පොරක් කියලා මොකද කියන්නෙ අපි ගිහින් සලකලා එමුද?"
"හොදයි එහෙනම් යමු."
මම ජිමින් එක්ක ගියෙ අර අලුත් හදයගෙ ගෙදරට. මට එ කෙනාව නිකන් දැකලා පුරුදුයි වගෙ තිබුනත් මම එක එච්චර ගනන් ගත්තෙ නැ.
"එයි... ඔහෙ මෙහෙ එනවා "
" මම ඇයි.. "
"කට බලන්නකො දන්නවාද අපි කවුද කියලා."
"කවුරු උනත් මට මොකො."
"ආ... මෙ බලන්න යුංගි මු කියන කතා."
(යුංගි ගිහින් අර අලුතෙන් අපු කෙනාට පහක් දාලා එයාව බදාගත්තා).
"මොකද මෙතන වෙන්නෙ."
"මෙ ඉන්නෙ මගෙ පොඩි කලේ හොදම යලුවා jk"
" මොකා."
"ඔව් මම මෙ සූගා ව දන්නෙ පොඩි කලෙ ඉදලා."
"සූගා එ මොකක්ද එ."
"එක මෙ අපි යූංගි ට කියපු නම."
"හරි හරි ඔක නවත්තමුකො අපි මොනවා හරි කන්න යමුද?"
"හොදයි මට නම් අද කිසිම වැඩක් කරන්න නැ "
"මං එන්නෙ නැ මට වැඩ වගයක් තියනවා හවසට හම්බ වෙමු."
"හරි එහෙනම්. පස්සෙ හම්බ වෙමු"
මම ජිමින් ටත් සමුදිලා ජන්ග්කූක් එක්ක මම ආසම අවන්හලකට ගියා අපි ramen යි soju යි අරගෙන ඇවිත් වඩි වෙලා කතාවක් පටන් ගත්තා.
"දැන් ඉතින් ජිවිතෙ කොහොමද" ජන්ග්කූක් soju ටිකක් කොප්පයකට වත්කරන ගමන් කිව්වා
"දැන් ජිවිතෙ හොද වී ගෙන එන්නෙ."
"කෙල්ලෙක් එහෙම සෙට් උනෙ නැද්ද."
"පිස්සුද බන් මන් එයාට පොරොන්දු උනා මතකනෙ."
"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා."
"කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි."
"එයාලා එක හිතලා නෙමෙ කලෙ. "
"හිතලා නෙමෙ ඔන කමින්ම මාව හිර කරගෙන ඉදලා අර අහිංසක කෙල්ලට මැරෙන්න ඉඩ ඇරියා. දැන් ඔවා කතා කරලා වැඩක් නැ."
"ඔව් එක ඇත්ත. ඔවා ගැන හිතන්න ඔන නැ"
.............................................................................................
ඔන්න අලුත් කතාවක් දුන්නා.😊 . Cover එකනම් හොදද දන්නෙ නැ මම පුලුවන් විදිහට හැදුවෙ 😁. මෙ chapter එක කොහොමද කියලා comment කරන් යන්න.
Bye💞
YOU ARE READING
Past Life 🕞💕 ||MYG||completed✔ ✔||
Historical Fiction"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා." "කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි." "එයාලා එක හිතලා නෙමෙ කලෙ. " "හිතලා නෙමෙ ඔන කමින්ම මාව හිර කරගෙන ඉදලා අර අහිංසක කෙල්ලට මැරෙන්න ඉඩ ඇරියා. දැන්...