Past Life (07)💞 නැවත හමුවිම.

33 9 0
                                    

මා දැන් මාලිගාවට යායුතුයි"
එ කුමකටද? ඔබ මාලිගාවට යන්නෙ."
මා මෙ ඔසු ටික මාලිගාවට දිය යුතුයි ඔබත් පැමිණෙනවා නම් පැමිණෙන්න." එයා බෙහෙත් මල්ලක් අතට ගන්න ගමන් කිව්වා.
"හොදයි මාත් පැමිණෙන්නම්"

අපි දෙන්නම මාලිගාවට ගියා. එතන හිටපු අරක්ශකොයො මගෙ දිහා අමුතු විදිහට බැලුවා. එත් එයාලා අපිට මාලිගාව ඇතුලට යන්න දුන්න. මලිගාව නම් අහරිම ලස්සනයි. මෙතන නම් හරිම කර්යබහුල තැනක්.

"මෙහේ හරිම ලස්සනයි නේ" මම මලිගාවෙ වට පිට බලබල කිව්වා.
"මෙහෙට වාඩා බොහො ලස්සන තැන් තිබෙනවා මා පසුව ඔබව එ තැන් වලට රැගෙන යන්නම්"
"හොදයි"

අපි ඔසු ටිකත් දිලා අපහු මලිගාවෙන් යන්න හදන කොටම .

**ඔටුන්න හිමිකුමරු සැපත්වෙනවා සියලු දෙනා දන නමා අචාර කරන්න**

මම හිට ගෙන එ යන කෙනා දිහා බලන්න හැදුවත් එතන හිටපු හැමොම දන ගහන්න පටන් ගත්තා බිම දන ගහගෙන හිටපු taehyung මට දනගහන්න කියලා කියපු නිසා මමත් එයාවගෙම බිම දන ගැහුවා එත් එක්කන මම ඔලුව උස්සලා බැලුවා. මට කුමාරයාව නම් පෙනුනෙ නැ එත් එතන හිටපු කුමාරිකාව නම් පෙනුනා. එ ඉන්නෙ soha මම එයා යනකම් ම එයා දිහා බලන් හිටියා. ඉට පස්සෙ අපි අපහු නැගිට්ටා.

**කවුරුන්ද අර කුමරුගේ එහා පැත්තේ සිටි කූමරිය**  මම අමාරුවෙන් වචන ටිකක් ගොතාගෙන කිව්ව මොකද මට තාම එ භාශාව පුරුදු නැති නිසා.
**ආ... එ සිටින්නෙ අනාගත අගබිසව.** taehyung මට රහසින් කිව්වා.
**මොනවා! ඔවුන් විවහා වෙලාද?**
**තවම නැ එත් කුමරුට ඔටුනු පැලදුවාට පසුව ඔවුන් විවහා වෙවි**

අපි මාලිගාවෙන් එළියට ගියා. එලියෙ ඇවිදගෙන යන්න බැරි තරමටම සෙනග taehyung මට ඉස්සරහයින් ගියෙ ටික වෙලාවකින් එයාව මට මග හැරුනා. එත් එක්කම මම අයෙමත් සිහිය නැතිවෙන්න ඇති කියලා මම හිතුවා.

වර්තමානය .

මම ඇස් දෙක ඇරලා වට පිට බැලුවා. මම හිටියෙ කාමරයක ඇදක් උඩ මෙතන හරි හුරු පුරුදු තැනක්.මම ඇදෙන් බැහලා කාමරයෙන් එළියට ගියා.

**ආ.. ඔයා නැගිට්ටාද?** jk මගෙ ලගට එන ගමන් කිව්වා.
**අපි මෙ කොහෙද ඉන්නෙ**. මම වට පිට බැලුවා.
**ඇයි මතක නැද්ද  ඔයා පොඩි කාලෙ ඉදන් හිටපු ගෙදර**
එ මගෙ අයියා එයා මගෙ පිටිපස්සෙන් හිට ගෙන හිටියෙ මම එයාව දැක්කෙ නැ වගෙ ගිහින් කෑම මෙසයෙන් වාඩි උනා.

**පුතාට බඩගිනිද මම කැම හැදුවා ඔයා දැන්ම කනවාද?**
මම එ ප්‍රශ්නෙට කිසි උත්තරයක් දුන්නෙ නැති නිසා ජිමින් ම එ ප්‍රශ්නෙට උත්තර දුන්නා.
**මං හිතාන්නෙ ඇන්ටි එයාට තාම බඩගිනි නැතුව ඇති**
**එහෙමද එහෙනම් ඔයාලාවත් කන්න**

මම ඉදන් හිටපු තැනින් එක වරම නැගිට්ටා.

**මම යනවා** මම දොර ළගට ඇවිද ගෙන ගියා එත් එක්කම.
**කොහෙද යන්නෙ** එ මගෙ තාත්තා මම මෙ ගෙදර කිසිම කෙනෙක් එක්ක අවුරුදු 2 ක ඉදන් කාතාකරලා නැ. මට නිකන් දැනුනෙ මම ඉන්නෙ අදුරන්නෙ නැති අය එක්ක කියලා.
"මම යන තැන් දැන් කාටවත් වැඩක් නැ" මම තාත්තා දිහා බලන්නෙ නැතුවම උත්තර දුන්නා.
"මල්ලි ඔයා තාත්තට කතා කරන්නෙ ඔහොමද කොහෙවත් යන කෙල්ලෙක් නිසා ඔහේ පවුලෙ අයවත් අත ඇරියාද?"
"මොකක්ද උබ කියන්නෙ."මම තරහයින් ගිහින් එයාගෙ shirt එකෙ කොලර් එකෙන් අල්ලගෙන මගෙ මිට මොලවුනු අතින් හයියෙන් පාරක් අයියාගෙ මුනට ගැහුවා එ ගැහුව පාරට එයා බිම වැටුනා එත් එක්කම කවුද කෙනෙක් මටත් කනට එකක් ගැහුවා. එ ක්ෂණිකයෙන් ගාහාපු කනේ පාර නිසා කවුද එක ගැහුවෙ කියලා පෙනුනෙ නැ. මම මුනත් අල්ල ගෙන ඇපහු හැරිලා බැලුවා එ තාත්තා තරහයින් මගෙ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා.

.............................................................................................

Past Life 🕞💕 ||MYG||completed✔ ✔|| Where stories live. Discover now