past life 💞 16

24 6 0
                                    

"Suga ඔයා හොදින් නෙද ?"
"ඔව් මම හොදින් . කවද්ද මට මෙහෙන් යන්න පුල්වන් මට ඉක්මනටම මෙහෙන් යන්න ඔන"
"පොඩ්ඩක් ඉවසන්න ඔයාට තාම සිහිය අවා විතරයි නෙ. කොකටත් මං doctor ගෙන් අහලා එන්නම්" jimin doctor ව හම්බ වෙන්න ගියා. එයා එක්ක jk ත් ගියා.

"Suga ඔයා හොදින්ද?"
"ඔව් මං හොදින් ඇයි අහන්නෙ"
"නැ ඔයා නිකන් සුදුමැලි වෙලා වගේ"
"එ.. මේ නිකන්"
"මං ඔයාගෙන් දෙයක් අහන්නද?"
"මොකද්ද?"
"Jisoo ගැන. "
"මොකද්ද ඔයාට එයා ගැන දැනගන්න ඔන එයා මැරුන විදිහද"
"අනේ .. මට සමාවෙන්න මම එහෙම අහන එක වැරදී කියලා දන්නවා එත් එයා මැරුණ විදිහ මට දැන ගන්න ඔන එයා මගෙ හොදම යාලුවානෙ"
"එක accident එකක් කියලා ඔයා දන්නවානේ"
"නැ මම දන්නවා ඔයා මොනවා හරි හංගන් ඉන්නවා එකහිතේ හිරකරන් ඉන්නෙ නැතුව කියන්න. මම කටවත් කියන්නෙ නැ"
"එයාව කෙනෙක් මැරුවා. ඒ මගෙම යලුවෙක් ඒ j-hope ඔයා දන්නවා ඇතිනේ එයාව j-hope ට ඕඩර් එකක් ලැබිලා jisoo ව මරන්න එයාට මිලියන 5 ක් දිලා. කවුද කැමති නැත්තෙ සල්ලි වලට එක නිසා එයා jiso ව මරන්න ඇති. ඊට පස්සෙ එයා රට ගියා මම එයව දැක්කෙ වත් නැ. දන්නවද දෙයක් මගේ පවුලේ අයත් jisoo ව මරන්න උදව් කරලා"
"ඔයා කොහොමද ඒ j-hope ම කියන්නෙ  "
"ඇයි එහෙම කියන්නෙ"
"ඔයා දන්නවාද jisoo ත් දැනන් හිටියා ඔයාව මරන්න එනවා කියලා. එයලා ට ඔන උනේ jisoo ව මරන්න නෙමෙ ඔයාව මරන්න. Jisoo එක කතා කරනවා මට ඇහිලා තියනවා.ඔයා දන්නවද ඔයව මරන්න කියපු කෙනා"
"කවුද එ කෙනා"
"එ..

Rose ට එ කවුද කියලා කියන්න යනකොටම එතනට jk අවා හැබැයි jimin වත් doctor වත් හිටියේ නැ.

"ඔයා විතරක් අවේ ඇයි කොහෙද jimin "
"එයාලා එයි මම ඔයාට කැම වගයක් ගෙනවා කනවාද suga"
"එපා ඔන නැ" jk ගේ මුණ සැක සහිත විදිහට තිබුනා
"මොකද මගේ  දිහා රවලා බලන්නෙ"
"තමුන් හොර පුසා වගේ කිසිම දෙයක් දන්නෙ නැවගෙ ඉන්නවාද?"
"මොකද්ද මේ කියන්නෙ"  මම ඇදෙන් නැගිටලා jk ගේ බෙල්ලෙන් අල්ල ගත්තා
"තමුන් නිසයි එයා මැරුනෙ. ඇයි මාව මැරුවෙ නැත්තේ "
"මොනද කියන්නෙ suga මොනද ඔයා මේ කියන්නෙ"
"Suga එයාව අතාරින්න ඒ jk නෙමෙ එ jisoo මයි එයා තාමා ඔයාව මරන්න සැලසුම් කලේ"
"මොක්ද්ද?"  මම එ කියපු දේ අහලා ඇග හිරිවැටිලා ගියා මම එහෙම්ම jk ව අත ඇරලා එතනම වැටුනා
"එක ඇත්ත suga මම මෙක ඔයාට කියපු නැතිඑකට සමාවෙන්න"  මගේ ඇස් වලින් කදුලු එද්දිම මම jk දිහා බැලුවා.
"ඔයාත් දැනන් හිටියාද ? ඇයි මට කිව්වෙ නැත්තේ"
"මේ දෙවල් ඔයා දැන ගන්න ඔන නැති හින්දා"
"එත්.. එත් ඇයි එයා මව මරන්නෙ. ඇයි jisoo මට එහෙම කරන්නෙ."

Past Life 🕞💕 ||MYG||completed✔ ✔|| Where stories live. Discover now