"බෝජන සංග්රහය ට බොහොම ස්තූතිය කුමරියනි" මම අචාර කරලා jisoo ට කිව්වා.
"එය සුළු දෙයක්"
"අප දැන් යා යුතුයි කුමරියනි"
"හොදයි එසෙනම් ඔබලා දැන් පිටව යන්න"අපි හැමොම කුටියෙන් එළියට ආවා jisoo ත් අපේ ඉස්සරහයින් ගියා.
"හොදයි එසෙනම් ඔබලා පිට වෙන්න"
"එසෙයි" අපි දෙන්නාම jisoo කුමරියට අචාර කලා එත් එක්කම taehyung මට හිමින් සැරෙ කිව්වා.
"ඔබ කුමරියට ගත්ත දෙය ඇයට දෙන්නෙ නැතිද?"
"ආ.... මට එය අමතක වුවා"මම එක දෙන්න යද්දිම එතනට yoongi කුමාරයා ආවා.
"ඉතින් ඔබලා පිටවෙනවාද ?" කුමරු සුහදශීලිව අපෙන් ඇහුවා.
"එසෙයි කුමරුනි"
"හොදයි එසෙනම් පිටවන්න"මමයි taehyung දෙන්නාම ගෙදර යන්න පිටත් උනා
"ඇයි ඔබ එය ඇයට නොදුන්නෙ"
"මගේ හිත එය ඇයට දෙන එක නවත්ව ගත්තානේ"
"නුඹ මට සරදම් කරනවාද? ඇයි නුඹ කුමරුට ඔබේ සෑබෑ නාමය පැවසුවේ නැත්තේ. "
"එය පැවසිම නුසුදුසු නිසා එයින් ඵලක් නෑ අප දැන් පිටත්වෙමු"එත් එක්කම කවුද මංදා කෙනෙක් මගේ හැප්පුනා මම එහාට විසික් වෙලා ගියා ඒ අපු කෙනා මගෙන් සාමාව වත් ගන්නෙ නැතුව දුව ගෙන ගියා. එත් එක්කම පිටි පස්සෙ ඉදන් මිනිහෙක් කෑගැහුවා.
"ඇය සොරෙක් අල්ලගන්න ! කවුරුන් හෝ ඇයව අල්ල ගන්න"මම එ ගැන වැඩිය හිතන්නෙ නැතුව ඉස්සරාහට යන්න හැදුවත් මට දැනුන මගේ අතේ තිබුනු කොන්ඩ කටුව නැ කියලා
"එකී මගේ පලදනාව හොරකම් කරලා"
"කුමක්ද?"මම වේගයෙන්ම ඒ හොරා පස්සෙන් ගියා එත් එයා හයියෙන් දුවනවා මම ඉක්මනින් එතන තිබුනු ගලක් අරගෙන එයගේ ඔලුවටම වැදෙන්න හයියෙන් ගෑහුවා. එත් එක්කම එයා බිම වැටුනා. මම එ හොරා ලගට ගිහින් බැලුවා එයාගෙ මුන වහලායි තිබුනේ ඇස් දෙක විතරයි මට පෙනුනෙ.
"ඔබ... මොහුව ඝාතනය කලාද?" හතිදාදා ඉන්න taehyung මගෙන් ඇහුවා.
"මා සිතන්නෙ නැ ඔහු මිය ගිහින් කියලා. එයි නැගිටිනවා බොරු කරා ඇති"
"ම්..ම්.. කුමක්ද සිදු උනේ"
"ඔයා නැගිට්ටෙ කොහෙද මගේ පලදනාව" මම එයාගේ ඇදුමෙන් අල්ලගෙන තරහයින් කිව්වා. එත් එක්කම මම එයාගේ මුණට දාලා තිබුනු රෙදි කැල්ල මගේ අනිත් අතින් ගැලව්වා."ආ.. rose...ඔයා"
"කුමක්ද ඔබ කියන්නෙ" එච්චරයි එයාට කියන්න පුලුවන් උනේ එයා සිහිය නැති වෙලා වැටුනා.
.................................................................................."තාම එයාට සිහිය අවේ නැනේ දැන් දවස් හතරකුත් ගිහින්" rose suga දිහා බලන් කිව්වා.
"ඔයාත් දැන් ගෙදර යන්න ඔයා පාන්දර ඉදන් නෙ මෙතන එක නිසා ඔයා දැන් විවෙකයක් ගන්න rose මමයි jimin යි ඉන්නවානේ
"හරි එහෙනම් මං යන්නම් එයාට සිහිය අවාම මට call එකක් දෙන්න."
"හොදයි මම ඔයාට call එකක් ගන්නම්"Rose එතනින් ගියා එත් එක්කම jimin jk ගෙන් ඇහුවා.
"ඇයි එයා suga ගැන ඔච්චරටම කරදර වෙන්නෙ"
"එක මේ ඉස්කෝලේ කාලෙ වෙච්ච දෙයක්."
"කියපන්කො මටත් මං අසයි කතන්දර අහන්න"
"හොදයි එහෙනම්. මමයි suga යි ඉස්කොලේ යන කාලේ එ කියන්නෙ අපිට අවුරුදු 17 දි.2016 ....
"මම අර එදා දැකපු කෙල්ල එයා ඉන්නෙත් අපෙ ඉස්කොලෙමයි"
"අයියෝ ඔක නවත්තපං බං උබ ඔක මාස 4 ක් තිස්සෙ එක දිගටම කියවනවානේ"
"හරි හරි උබ මගේ හොදම යලුවානෙ මං කියනදේ අමාරුවෙන් හරි අහන් හිටපන්" suga jk ගේ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.
"එක තමයි jk උබ suga කියන දේ අමාරුවෙන් හරි අහන් හිටපන් නැත්තම් උබට ගුටි කන්න වෙන්නෙ" වතුර බොතලයකුත් අතේ තියන් හිටපු jhope කිව්වා.
"එකනම් ඇත්ත hobby උබ තාමා මාව තෙරුම් ගත්තේ"
"එකනේ කොල්ලො"ටික වෙලාවකින් විවෙක කාලය පටන් ගත්තා. Suga ,jk, jhope තුන් දෙනාම කැන්ටිමට ගියා එයාලා කැම කන්න මෙසයකින් වාඩි උනා. එත් එක්කම කවුද ගැනුලමයෙක් කොලකෑල්ලක් සුගාට දෙන්න බලාගෙන එතන හිටන් හිටියා.
"ආ... කවුද මෙ..?" Suga එ ගැනු ලමයාගෙන් ඇහුවා
" yoo..ngi..මෙ..ක.. මෙක ඔයාට " වචන අමාරුවෙන් පටලගෙන එ ගැනුලමයා අර අතේ තිබුනු කොලය sugaට දිලා එතන ඉක්මනට ගියා. Suga එයාට දුන්න කොලේ බලන්නෙවත් නැතුව එක පොඩි කරලා එතන තිබුනු කූණු කුඩයකට විසික් කලා.
"පව් බං ඒ කෙල්ල එයා අවුරුදු ගානක් තිස්සෙනෙ ඔයාගෙ පස්සෙන් එන්නෙ ඇයි උබ කැමති කියන්නෙ නැත්තේ" jk suag ගෙන් ඇහුවා.
"අනේ මේ උබ කැමති කියපන් උබට ඔන නම් "
"හරි හරි උබලා ඔය රණ්ඩුව නවත්ත ගන්න දැන් අපි class එකට යමු නෙද"
YOU ARE READING
Past Life 🕞💕 ||MYG||completed✔ ✔||
Narrativa Storica"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා." "කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි." "එයාලා එක හිතලා නෙමෙ කලෙ. " "හිතලා නෙමෙ ඔන කමින්ම මාව හිර කරගෙන ඉදලා අර අහිංසක කෙල්ලට මැරෙන්න ඉඩ ඇරියා. දැන්...