"කොහෙද කොල්ලො මෙචර කල් ගියේ අපි කොච්චර බය උනාද" jk හිනාවෙවි මට කිව්වා.
"මම පොඩි ගමන්ක් ගියා. මේ අපි ටිකකට කෞතුකාගාරය බලන්න යමු"
"ඒ මොකටද?"
"නිකම් යමුකො එන්න"අපි තුන් දෙනාම කෞතුකාගාර බලන්න ගියා මම හිතපුවත් නැති දෙයක් එතන තිබුනා එ මං chaeyoung ට දුන්න කොන්ඩ කටුව එක ගොඩාක් පරන වෙලා වහෙම කැලි කැලි වලට කැඩිලායි තිබුනේ. එක අනුරුවක් විදිහට හදලා වීදුරු පෙට්ටියක දාලායි තිබුනේ. මම එ විදුරුව ලගට වෙලා එකෙ ලියලා තිබ්බ දේ බැලුවා. එකෙ තිබුනේ .
රාජ්‍යය බේරා ගත් වීරවරියක් මට එක කියද්දි ටිකක් සතුටු හිතුනා මොකද එයා ගැන හැමොම දන්න නිසා.
"Suga ඔවා අපිට ගෙදර ගෙනියන්න දෙන්නෙ නැ හොදෙ ඔක දිහාම බලන් ඉන්නෙ කන්න වගේ"
"නැ නැ මං මෙක ගෙදර ගෙනියන්නෙ නැ"අපි කෞතුකාගාර යෙන් එළියට ගියා මම ඉට පස්සෙ ගියේ විශේෂ තෑග්ගක් ගන්න.
"මුද්දක් කාටද?" Jimin මගෙන් ඇහුවා.
"මම rose ව බදින්න යන්නෙ"
"මොකාක් !!"
"ඔව් මං එක එයාගෙන් ම අහනවා"
"එකනම් හොදයි ඔයා වෙනස් වෙච්ච එකට දැන් ඉතින් පරක්කු වෙන්නෙ නැතුව යන්න."මම rose ට park එකට එන්න කියලා. මම park එකෙ තිබුනු පුටුවක වාඩි වෙලා හිටියා.
"මොකටද මට එන්න කිව්වෙ yoongi"
"වැදගත් දෙයකට"
"ආ.. එ මොකක්ද?" එයා එහෙම කියද්දිම මම rose ගේ ඉස්සරහා දන ගැහුවා
"ඔයාඅ මාව බදිනවාද?"
"ආ මේ මොකද yoongi ඔයා මේ ඇත්තම ද කියන්නෙ"
"ඔව් මේ ඇත්තමයි"අපේ වටෙටම මිනිස්සු වට වෙලා හිටියා එයාලා හා කියන්න කියලා කෑගහලා කිව්වා
"මම කැමති"
මම මගේ අතේ තිබුනු මුද්ද rose ගේ අතට දැන්මා. එත් එක්කම මම එයාව kiss කරා මට දැන් හිතුනා මම හැම දෙම ලබාගත්තා වගේ හැගිමක්.
"එහෙනම් අපි යමුනෙද?"
"හොදයි"මගේ කතාව සතුටින් ඉවර වෙච්ච එක ගොඩාක් හොදයි. එත් මට එක ප්‍රශ්නයක් තිබුනා ගිය අත්මෙදි හම්බුන අය මට අයෙම මේ අත්මෙදිත් හම්බ උනා එත් taehyung ව විතරයි මට හම්බ උනේ නැත්තේ.
"Yoongi මොනාද කල්පනා කරන්නෙ"
"ආ.. jimin මම දැක්කෙ නැනෙ ඔයාව"
"එන්න අපි ඇතුලට යමු කට්ටිය ඔයා එනකම් බලන් ඉන්නවා"
"හරි යමු"මට දැන් තෙරුනා ඒ ඔයා taehyung ඔයායි jimin විදිහට ඉපදිලා තියන්නෙ. මම ඇත්තටම සතුටුවෙනවා මට අයෙමත් ඔයාලා වගේ යලුවො හම්බ උන එකට. මට ඒ අතීතයනම් අයේ අමතක වෙන්නෙ ම නැ.....
THE END
.............................................................................................
ඔන්න එකත් ඉවර කරා.😁
කතාව කොහොමද කියලා comment කරන් යන්න...
Thankyou කතාව කියවපු හැමොටම ..❤️
Byee....💜️
YOU ARE READING
Past Life 🕞💕 ||MYG||completed✔ ✔||
Fiksi Sejarah"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා." "කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි." "එයාලා එක හිතලා නෙමෙ කලෙ. " "හිතලා නෙමෙ ඔන කමින්ම මාව හිර කරගෙන ඉදලා අර අහිංසක කෙල්ලට මැරෙන්න ඉඩ ඇරියා. දැන්...