මම ලාවට ඇස් ඇරලා බැලුවා එ... එ.. ඉන්නෙ soha අනේ දෙවියනෙ ඒ එයාම තාමා
"Soha" මම එයා දිහා බලගෙන කිව්වා.
" මා soha නොවේ මා jisoo ඔබ හොදින් සිටිනවා කියා මම සිතිනවා"
"Sohaa..." මම එයගෙ අතින් අල්ලන ගමන් කිව්වා එ එයා ඇත්තටම මෙතන ඉන්නවද බලන්න ඔව් මෙක ඇත්තතක් එයා ඇත්තටම ඉන්නවා මගෙ soha ඇත්තටම මගෙ ඉස්සරහා ඉන්නවා."කූමරියනි අප දැන් යායුතුයි" තවත් ගැහැනු කෙනෙක් sohaa ලගට ඇවිත් කිව්වා
"එහෙමයි මා පැමිනේන්නම් මදක් සිටින්න" එයාගෙ පිටිපස්සෙ හිටපු අනිත් ගැනුකෙනා දිහා බලල soha කිව්වා අයෙමත් එයා මගෙ දිහා හැරුනා. "මා දැන් යා යුතුයි ඔබට කිසිදු අසනීපයක් නැනේ එහෙනම් මා යනවා පසුව හමු වෙමු ඔබේ නම කුමක්?""Yo..yoongi" මම ගොතගසමින් කිව්වා
"හ්ම්ම්.. එසෙනම් yoongi මා පිටවෙන්නම් සුභ දවසක්"එයා යන දිහා මම ඇස් පියන්නෙ නැතුව බලාගෙන හිටියා එත් එක්කම මට අයෙත් කැරකිල්ලක් ඇවිත් සිහිය නැති උනා.
"Suga .... suga නැගිටින්න sugaa... ඔයාට මාව ඇහෙනවාද?"
මම ලාවට ඇස් ඇරලා බැලුවා එ ජිමින්. මම දැක්කා මගෙ අත්වලටයි ජිමින්ලාගෙ අත්වලටයි මාංචු දාලා තියනවා.
"මොකද උනේ?"
"මොකද උනේ කියන්නෙ අපි අහු උනා ඔයාට සිහිය නැති උන වෙලේ අපිව අහු උනා".
"අපි මේ කොහෙද ඉන්නෙ දැන්"
"දැන් ඉන්නෙ ඉතින් පොලිසියේ තාමා හැබැයි හොද වෙලාවට අපිව නිහස් කරන්න කෙනෙක් ඉදිරි පත් වෙලා"
"කවුද ඒ." මම ජිමින් දිහා බලා ගෙන කිව්වා.
"දන්නෙ නැ එයා මෙහෙට එයි නෙ"ටික වෙලාවකින් පොලිස් කාරයෙක් ඇවිත් අපෙ අතෙ තිබුනු මාංචු ගලවලා ගියා. එත් එක්කම මම දැක්කා කවුරු හරි කෙනෙක් අපෙ දිහාවට එනවා එ .. එ.. මගෙ අයියා. එයා මොකද මෙහෙ.
"ඔයා මොකද මෙහෙ කරන්නෙ " මම එයා දිගා ඔරවලා බලන ගමන් කිව්වා.
"මල්ලී ඔයා හොදින් නෙ"
"නෑ මං හොදින් නෙමෙ ඔහෙ වගෙ කෙනෙක් මගෙ ඉස්සරහා ඉන්න කොට මං කොහොමද හොදින් ඉන්නෙ"
එයා මුකුත් කියන්නෙ නැතුව ජිමින් ලාට එයා එක්කඑන්න කිව්වා.
"එන්න අපි යමු" jk කිව්වා.
" මට බෑ ඉටවඩා හොදයි මෙ හිර ගෙදරම ඉන්නවා"
"අපිට වෙන කරන්න දෙයක් නැ එක නිසා අපිට යන්නම වෙනවා".ජිමින් මගෙ කරින් අතක් දාගෙන කිව්වා.මට කොහොමත් යලුවො කියන දෙ අහන් නැතුව ඉන්න බැනෙ. මම ගිහින් කාර් එකට නැග්ගා. වෙච්ච දෙවල් හිතාගන්න බැරි නිසා මම එහෙමම නින්ද ගියා.
"ඔබ හොදින්ද" එ පිරිමි කෙනෙක් ගෙ කටහඩකි.
"ඔයා කව්ද එතකොට soha කෝ මම අයෙමත් මෙහෙට අවාද?"
"කුමක්ද පවසන්නෙ ඔබ මගෙ නිවස අසල වැටිසිටි නිසයි මම ඔබව මෙහි රැගෙන ආවේ."
"එහෙමද"
"ඔබේ නම කුමක්ද"
"මම yoongi "
"එය සිදු විය නොහැකි "
"ඇයි? "
"ඔබට තිබෙන්නෙ ඔටුන්න හිමි කූමාරයාගෙ නාමයමයි"
"කවුද ඔටුන්න හිමිකුමරු මේ මොන කලෙද?"
"මේ 1402 වෙනි වර්ශය ඔබ කොහි සිටද පැමිණ අවේ?"
"මම මෙහෙ කෙනෙක් නෙමෙ"මම හිටපු තැනින් එළියට ඇවිත් වටපිට බැලුවා හැම තැනම ඉන්න මිනිස්සු ඇදන් හිටියෙ පරණ විදිහට ගෙවල් ඔක්කොම පරණ විදිහට තිබුනා 'මම කාලය හරහාවත් ඇවිල්ලාද?" මම හිතින් හිත හිත ඉන්න කොට පිටිපස්සෙ හිටපු පිරිමි ළමයා මගේ උරහිස උඩින් අත තිබ්බා.
"ඔබ කුමක්ද සිතන්නෙ"
"නැ මුකුත් නැ ඔයාගෙ නම මොකක්ද" මම එ තරුණ යා දිහා බලන් කිව්වාත් මට පෙනුනා එයට මම කතා කරපු විදිහ ටිකක් තෙරුන් ගන්න අමරු උනා කියලා එත් එයා එක කොහොම හරි තේරුම් ගනි කියලා මම හිතා ගත්තා."මගේ නාමය taehyung "
"ඔබව හදුනා ගැනිම සතුටක්" මමත් එයා විදිහටම කථාකරන්න උත්සාහ කරා
.............................................................................................
YOU ARE READING
Past Life 🕞💕 ||MYG||completed✔ ✔||
Historical Fiction"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා." "කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි." "එයාලා එක හිතලා නෙමෙ කලෙ. " "හිතලා නෙමෙ ඔන කමින්ම මාව හිර කරගෙන ඉදලා අර අහිංසක කෙල්ලට මැරෙන්න ඉඩ ඇරියා. දැන්...