Past life 08💞

34 8 0
                                    

**නවත්තනවා මෙ නාඩගම** එයා හයියෙන් කෑගහලා එක කිව්වා. බිමට වැටුන අයියාත් අපහු නැගිට්ටා මම දැක්කා එයාගෙ මුන තුවාල වෙලා ලේ ගලන විදිහ. එක වෙදනා උනාත් එයා එක රිදෙන්නෙ නැවගෙ හිටියා.

**Yoongi ඔයාගෙ අයියාගෙන් සාමාව ගන්න මේ දැන්ම**
**මම මොකටද එයාගෙන් සාමාව ගන්නෙ එයායි මගෙන් සමාව ගන්න ඔන. එයා විතරක් නෙමෙ ඔයාලා හැමොම මගෙන් සාමාව ගන්න ඔන එදාකරපු දෙට**. මගෙ ඇස් වලින් කදුලු අවත් මම එවා හංගන් ඉන්න උත්සාහ කලා.
**කිපාරක් කියන්නද අපි එහෙම කලෙ ඔයාව බෙර ගන්න කියලා අනික එහෙම කරන්න කිව්වෙ sohaම තාම**
**මොකද්ද?** මම එහෙම කිද්දි එයාලා හැමොම එතනින් ගියා මට කියන්න බැරි මොකක්ම හරි දෙයක් මෙයලා හංගන් ඉන්නවා මට එක හොදටම විශ්වාසයි. මමත් කිසි දෙයක් කියන්නෙ නැතුව එළිට ගියා මගෙ පස්සෙන් jk යි ජිම්නුයි අවා .

"අපි දැන් මොකද කරන්නෙ ආපාහු busan වලට යනවද" jk එහෙම කියද්දි එත් එක්කම කවුද මිනිස්සු කට්ටියක් අපිව ඉස්සරහායින් හිට ගත්තා.
"තමුන් නෙද min yoongi කියන්නෙ"
"ඔව් මම තාමා මොකක්ද ප්‍රශ්නෙ"
"ඔයා අපි එක්ක යන්න එන්න ඔන" එ කෙනා අතට තුවක්කුවක් ගන්නවා මම දැක්කා.
"මොකටද මම තමුන් ලා එක්ක එන්නෙ"
"කොහොමද mr.yoongi මාව මතකයි නේ" mr.park එහෙම කියව ගෙන yoongi ලගට ආවා.
"ආ.. මෙ..mr. park නේ"

***

Other pov -

"අම්මෙ මම හිතන්නෙ අපි මේක මල්ලිට කිව්වොත් හොදයි."
"ඔයා හිතන්නෙ එයා අපිව විශ්වාස කරයි කියලාද? Yoongi ගේ තාත්තාත් කතාවට එකතු උනා.
"එත් තාත්තේ එයාත් ඇත්ත දැන ගන්න ඕනනේ"
"ඔවා ගැන අපි පස්සෙ කතා කරමු නේ දැන් ඔය තුවාලෙට බෙහෙත් දාගන්න"

***

"ආ... දැන් තමුන් මාව අදුරනවානෙද?"
"මට කවද්ද ඔයාව අදුර..." මට එච්චරයි කියවන්න පුලුවන් උනේ එත් එක්කම mr.park මගෙ කනට එකක් ගැහුවා.
"මගෙන් ගත්ත සල්ලි අපහු මට දෙනවා නැත්තම් මම තමුන්ව ම*රලා දානවා"
"මම කොහොමද එච්චර ගානක් එහෙම එක පාර දෙන්නෙ"
"උබට සල්ලි දෙන්න බැරිද එහෙනම් බලනවා මම කරන දේ." Mr.park එයාගෙ අරාක්ශකයො ලගට හැරුනා. "මුන්ව ඉවරයක් කරනවා."

(Mr.park ගෙ අරක්ශකයො yoongi ට පහර දෙන්න පටන් ගත්තා yoongi ත් එයාලා ගන්න ගත්තා මෙතන ලොකු රණ්ඩුවක් පටන් ගත්තා හැමොම ගහගත්තා. එත් එක්කම yoongi ට හිතා ගන්න බැරි විදිහට එයාගෙ පිටි පස්සෙන් එක අරක්ශකයෙක් ඇවිත් යකඩ පොල්ලකින් yoongi ගෙ ඔලුවට ගැහුවා yoongi වේදනාවෙන් ඔලුව අල්ලගෙන බිම වැටුනා. අර අරක්ශකයා එයාගෙ අතේ තිබුනු යකඩ පොල්ලෙන් yoongi ට ගහා ගෙන ගහා ගෙන ගියා.)

"ඔය ඇති" mr.park අඩම්බර කටහඩකින් කිව්වා. එත් එක්කම එයා yoongi ලගට ඇවිද ගෙන ආවා yoongi අමාරුවෙන් ඔලුව උස්සලා එයා දිහා බැලුවා."බලන්නකො ඕහේගෙ හැටි. දැක්කනෙ මගේ වැඩක්නොකර ඉන්න එක්කෙන්ක්ට වෙනදෙ මම දවස් තුනක් කල් දෙන්නම් ඔයා මගෙ සල්ලි අපහු දුන්නෙ නැත්තම් මම ඔහෙවයි ඔහෙගෙ මේ යලුවො ටිකවයි මරලා දානවා තෙරුනාද" එහෙම කියලා mr.park එතනින් ගියා.

Jkයි jimin යි yoongi ලගට දුවගෙන ආවා.

"ඔයා හොදින්ද yoongi"
"ඔව්.. මම... හොදින් ඔයාලාත් හොදින්නෙද"
"ඔයාට ගොඩාක් තුවලයි ඔලුවෙන් ලේ*ත් එනවා jimin අපි yoongiව  hospital එකකට එක්කගෙන යමු. ඉක්මනට ගිහින් වාහනයක් හොයන් එන්න"
" හරි"
(Jimin ඉක්මනින් වාහනයක් හොයන්න ගියා)

"ඇස් දෙක ඇරන් ම ඉන්න yoongi"
"මට... සොහා..ව.. දැන්.. බලන්න පුලුවන්... වෙයි...." මම අමාරුවෙන් වචන ගලපන් jk ට කිව්වා
"පිස්සුද මිනිහො ඇස් දෙක ඇරන් ඉන්නවා මම ඔහෙට අද මැරෙන්න දෙන්නෙ නැ"

__________________________________________________

Past Life 🕞💕 ||MYG||completed✔ ✔|| Where stories live. Discover now