past life 💞 20

22 6 0
                                    

අපි තුන් දෙනාම රැ වෙන කොට මාලිගාවට හොරෙන් ඇතුලු වුනා. Jhope අපිව සිරකූටි තියන තැනට එක්කගෙන ගියා.

" taehyung දේවියන්ට ස්තුති වන්න ඔබ හොදින් "
"Yoongi නුඹ පැමිණියාද? "  මට තෙරුනා taehyung කතා කරන්නෙ ගොඩාක් ආමාරුවෙන් කියලා එයා කැමට කිසිම දෙයක් අරන් නැකියලා මට හිතුනා.
"අපි නුඹ ව බේරාගන්නම් මදක් සිටින්න"
"කෙසෙද නුඹ ඔහුව බෙරාගන්නෙ"

එ jeon කුමරු එයා අපව වට කරලයි තිබුනේ.

"නුඹ ! "
"ඇයි මාව දැකලා පුදුම වුවාද?"
"මා නුඹව විනාශ කරලා දානවා" මම යන්න හදද්දිම jhope මාව නවත්ත ගත්තා.
"ඔවුන්ගේ කට්ටිය වැඩි අපට සැලැස්මක් අවශ්‍යයි"
" chaeyoung නුඹ taehyung ව බෙර ගන්න අපදෙදෙනා ඔබව අරක්ශාකරන්නම්"
"හොදයි" 

මමයි jhopeයි  chaeyoung ට දොර ඇරගන්න වෙලාව අරන් දෙන්න jeon ගේ අරක්ශකයන් එක්ක සටන් කරන්න ලැස්ති උනා. සටන පටන් ගත්තා jhope සෙබළු එක්ක ගහගන්න අතරෙ මම jeon එක්ක ගහගත්තා එයා ගොඩාක් ශක්තිමත් එක්කෙනක්. Jeon එයාගේ කඩුවෙන් මගේ අත තුවාලවෙන විදිහට කාපා දැමුවා මම අතත් අල්ලගෙන පිටිපස්සට උනා.

"මොකද නුඹ දැන්ම මාහට පරාද වනවාද?"
"මා නුඹට කිසිදිනක පරාද වන්නෙ නැ මා නුඹ ව විනාශ කර දමනවා"

මම මගේ කඩුව අරන් යන්න හදද්දිම මගේ බඩ පසාරු කරගෙන තව කඩුවක් ගියා මම දැක්කා කවුරු හරි මට පිටි පස්සෙ ඉදන්  පහර දිලා. මම පිටි පස්ස හැරිලා බලද්දි ඒ ඉන්නෙ jisoo කුමරිය. මගේ කටින් ලේ එන්න පටන් ගත්තා මම එහෙම්මම බිම වැටුනා 

" yoongi.....!" Chaeyoung මට කතාකරනවා මට ලාවට ඇහුනා.
"හොද වැඩක් කුමරියනි මේ සිටින yoongi වත් විනාශ කරලා දැම්මානෙ"

කුමක් එ කියන්නෙ ඔවුන් yoongi කුමරුව මරලාද

"ත..මු..න් ඔහුව... මරා...දැමුවාද?" මම අමාරුවෙන් වචන පටලන් jisoo ගෙන් ඇහුවා
"එසෙයි ඔහු දැනටමත් මිය ගිහින් ඇති  දැන් මේ රජ්‍යය පාලනය  කරන්නෙ මමයි"

මම අමාරුවෙන් එතනින් නැගිට්ටා. මගෙ කඩුව මම jisoo දිහාවට හරව ගත්තා .

"මම මුලින්ම ඔහෙව මරලා ඉන්නම් chaeyoung ,hoseok සමග කුමරු ගැන බලා ගන්න මා මැය ගැන බලාගන්නම්"

හිතන තරම් සටන ලෙසි උනේ නැ jisoo කුමරිය ඉතා දක්ශ සටන් කාරියක් මට තුවාල වෙලා හිටපු නිසා තවත් සටන් කරන්න අමාරු උනා. මම පුලුවන් උපරිමෙන් සටන් කරා මම jisoo ගේ අත් වලින් අල්ලගෙන් හිටියා එත් එක්කම ඇයගේ කටේන් ලේ ඇවිල්ලා ඇය මගේ ඇගටම වැටුනා.

" taehyung ඔබ ! "
"එන්න yoongi අප ඉක්මනින් පලා යමු ඉක්මනින් පැමිනෙන්න"
"හරි... ඔන්න ඔබේ පිටු පස taehyung ...."

ඇස් පිල්ලමක් ගහන ක්ෂනිකයෙන් සෙබලෙක් taehyung ට පහර දෙන්න ආවා එත් taehyung ට මුකුත් උනේ නැ ඒ.. ඒ.. jhope එයාගේ පපුව පසාරු කරගෙනම බිම වැටුනා taehyung අර සෙබලාව ඉකමින් ගිහින් මරලා දැන්මා.

"යන්න taehyung ඔයා chaeyoung ට උදව් කරන්න මම මෙයා ගැන බලා ගන්නම්"
"හරි"
"Haseok ඔබ හොදින්ද?..."
"මට... සමාවෙන්න.. මේ සටනට... උදව් කරන්න....බැරි... වෙච්ච එකට...."
"නුබ කතා කරන එක නවත් වන්න ඔබට තවත් අමාරුවෙයි එතකොට."
"මට පොරොන්දුවෙන්න.....නුඹලා මෙහෙන් පිටවෙනවා කියලා කිසිම කෙනෙක් මියයන්නෙ .... නැ කියලා"
"කුමක්ද නුඹ පවසන්නෙ" එත් එක්කම jhope කතාකරන එක නැවැත්තුවා එයා ඇස් පිල්ලම් ගහන්නෙත් නැ.. ඇස් ඇරගෙන හිටියා.

"hoseok ..!!!!!! , කතා කරන්න කතා කරන්න මට"
"Yoongi අප දැන් යා යුතුයි ඔවුන්ගේ පිරිස වැඩි"
"බැ ... මා මොහොව දාමා පැමිනේන්නෙ නැ"
"ඔහු මිය ගිහින් yoongi අප ඉක්මනට පිට වෙමු"

මම නැගිටලා taehyung ගේ අතේ තිබුනු කඩුව ගත්තා.

"ඔබලා යන්න මම jeon කුමරුව මරලා මිසක් මම නැවත පැම්ණෙන්නෙ නැ."
"එත්... "
"නුඹ උමතුවෙලාද සිටින්නෙ නුඹත් මිය යයි අප දැන් යමු" taehyung තරහයින් මට කෑගැහුවා
"එය සත්‍යක් අප ඉක්මනින් යා යුතුයි"

............................................................................................

කතාව කොහොමද හොදද කියලා comment එකක් දාන් යන්න..
තව chapter 2 යි තියන්නෙ කතාව ඉවර වෙන්න 😁.
...

Past Life 🕞💕 ||MYG||completed✔ ✔|| Where stories live. Discover now