past life 09 💞

33 8 0
                                    

ජෙකෙයි ජිමිනුයි දෙන්නාම යුන්ගිව අරගෙන hospital එකට අවා යුන්ගිට ගොඩාක් අමාරු නිසා එයව icu එකට එක්කගෙන ගියා. Jk බයෙන් වගෙ එතන තිබුනු පුටුවකින් වාඩි උනා. Jk ගේ අත හොදටම තුවලා වෙලා ලේ එනවා එයා එක ගනන් ගන්නෙ නැතුව එතන වඩිවෙලා ඔලුවට අත තියාගෙන හිතන්න ගත්තා.

"ඔයාත් බෙහෙත් ටිකක් දාගත්තොත් හොදයි නේ" jk ගේ එහා පැත්තෙන් වඩි උනු jimin කිව්වා.
"මට එච්චර තුවාල නැ ඔයාට කොහොමද"
"මට නම් කිසි ප්‍රශ්නයක් නැ"

දෙනාම ටික වෙලාවක් කතා කරන්නෙ නැතුව හිටියා.

"අපි දැන් මොකද කරන්නේ එයාගෙ පවුලේ අයට මේ ගැන කියනවාද?" Jimin jk ගෙන් ඇහුවා.
"ඔව් අපිට කියන්න වෙනවානේ එයා කොච්චර කල් hospital එකෙ ඉදියිද දන්නෙ නැනෙ"
"හොදයි එහෙනම් මං එයාලට call එකක් ගන්නම් ඔයා ගිහින් ඔය තුවාලෙට බෙහෙත් දාන් එන්න"
"හොදයි."

Jk එයාගෙ තුවාලෙට බෙහෙත් දාන්න ගියා එත් එක්කම jimin එයාගෙ phone එක අරන් suga ගේ අම්මාට call කලා

"හෙලො.. මේ yoongi ගේ අම්මානෙ"
"ඔව් කියන්න"

Jimin දිග හුස්මක් අරගෙන වෙච්ච සේරම දේ කිව්වා කිසිම උත්තරක්යක් නැතුව yoongi ගෙ අම්මා phone එක තිබ්බා. එත් එක්කම jk තුවාලෙට බෙහෙත් දාගෙන අවා.

"ඔයා කතා කලාද එයාලට"
"ඔව් එත් එයාලා මුකුත් කිව්වෙ නැ කොහෙද තැන අහලා phone එක cut කලා"
"කමක් නැ එයාලා මෙහෙට එයි අපි එතකම් මෙතන ඉමු"
"හොදයි"
....

"Yoongi නැගී සිටින්න දැන් අපි යා යුතුයි " taehyung බිම වැතිරිලා හිටපු suga ට කතා කලා.
"කුමක්ද කාරනය ඉක්මනින් පිටවිමට තරම්" suga ඇස් දෙක ඇරලා අහස දිහා බැලුවා.
"නුඹට අමතකද එදා jisoo කුමරිය අපිට පැමිනේන කිව්වා ඇගේ මාලිගාවට"
"කුමක්ද?" Suga ඉක්මනට එතනින් නැගිටලා taehyung ගෙන ඇහුවා.
"ඇයි ඔබේ කන් ඇසෙන්නෙ නැද්ද?"
"එසේනම් අපි ඉක්මනින් යායුතුයි.

 Suga නැගිටලා taehyung වත් පහු කරගෙන ගියා taehyung suga දිහා බලා ගෙන හිටියා. Suga අයෙමත් taehyung දිහා හැරිලා කිව්වා.

"කුමක්ද කරන්නෙ ඔබ එන්නෙ නැද්ද?"
"හරි හරි මං පැමිණෙන්නම්"

දෙන්නාම ගමන යන්න පිටත් උනා යන අතර මගදි suga දැක්කා එක කඩේක ලස්සන ගැහැනු ලමුන්ගෙ පලදනා තියනවා එක නිසා එයා එතන්ට ගියා.

"මෙක කීයදා" suga එතන තිබුනු කොන්ඩ පලදනාවක් පෙන්නන ගමන් කිව්වා එක පෙනුමෙන් නම් ගොඩාක් වටින එකක් රොස හා දම් පාටින් තිබුනු එ කටුව දිගේ චීන  අකුරුවලින් හැඩගන්වලා තිබුනා එ වගෙම එකෙ අග මුතු පබළු වැලක් තිබුනා.

"මේය බොහොම මිල අධිකයි" වෙලෙන්දා උජාරුවෙන් වගෙ කිව්වා.
"කමක් නැ මෙය කියද?"
"කාසි 20 යි"
"කුමක්ද?......" taehyung හයියෙන් කෑගහලා කියපු විදිහට ගමේ හිටපු හැමොම එයාලා දිහා බැලුවා.
"ඔක දෙන්න මා එය ගන්නවා"
"ඔබට කුමක්ද වෙලා තියන්නෙ සිහිවිකල් වෙලාද කොහෙන්ද මේ තරම් මුදල් ඔබට මෙය ගන්න"

Taehyung කියව කියව යන අතරෙ suga එයාලග තිබුනු කාසිමල්ල taehyung  ට පෙන්නුවා.

"කොහෙන්ද ඔබට මෙතරම් මුදල්"
"එයින් ,ඵලක්  නෑ කේසේ හරි අප ලග මුදල් තියනවානේ"

Suga එයා ගන්න ගියපු කොන්ඩ කටුව ලස්සන රෙදි කෑල්ලකින් එතුවා. දෙන්නා අපහු ගමන යන්න පිටත් උනා

 .....

Suga ගේ පවුලේ හැමොම hospital එකට ආවා suga ගේ අම්මානම් හොදටම අඩනවා.

"මොකද්ද එයාට උනේ කවුද එයාට මෙවගෙ දෙයක් කලෙ" suga ගේ අයියා තරහයින් ඇහුවා.
"කවුරුත් මුකුත් කලෙ නැ අපි පාරෙ යනකොට පොඩි අනතුරක් උනා එච්චරයි " jk එහෙම කිව්වෙ කොහොමත් suga කැමති නැ එයාගෙ ප්‍රශ්න අනිත් අයට කියනවාට.

මෙහෙම හැමොම ඉන්නකොට doctor icu එකෙන් එලියට ඇවිත් suga ගේ තාත්තා ලගට ගියා.

"කොහොමද doctor එයාට"
"එයාට කිසිම අබාධයක් නැ එත්....
"එත් මොකද?"  ජිමිනුයි ජෙකෙයි එක පාරම doctor ගෙන් ඇහුවා.
"එයා ඉන්නෙ කොමා එකක කවදා නැගිටිද කියන්න දන්නේ නැ. එයාගෙ ඔලුවට විශාල හනියක් වෙලා තියනවා සමහර විට එයාට මතකය අමතක වෙන්නත් ඉඩ තියනවා."
"අනේ..  මගේ පුතාට මේ මොකද උනේ"

Suga ගේ අම්මා බිම වැටිලා අඩන්න ගත්තා එ අතරෙ තවත් කෙනෙක් suga ව බලන්න ආවා.

.............................................................................................

Past Life 🕞💕 ||MYG||completed✔ ✔|| Where stories live. Discover now