අපි කාලා ඉවර වෙලා ජන්ග්කූක් ට වැඩක් තියනවා කියලා එයා එතනින් ගියා මම ටික වෙලාවක් කල්පනාකර කර ඉන්න කොට ජිමින් ඇවිත් මගෙ ඔලුවට ගහලා හිනා වෙවි වාඩි උනා.
" මොනවාද මොඩයො කරන්නෙ."
"හි... එක නෙමෙ මොකක් හරි අවුලකින්ද ඉන්නෙ."
"මම යනවා තැනකට ඔයාත් එනවානම් එන්න." මම එතන තිබුනු මෙසේ දිහාම බලගෙන කිව්වා
"ඔයා කොහෙද යන්නෙ මත් එනවා සොයුර"
අපි ගියෙ ලස්සන මල් ගොඩාක් පිපිලා තියෙන මල් වත්තකට. මම එතන තිබුනු bench එකක වඩි වෙලා ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් ගත්තා.
"මෙතන තාමා මම එයාව මුලින්ම දැක්කෙ."
(සූගා එයගෙ සක්කුවෙන් පින්තූරයක් අරගෙන එක පිරිමදින ගමන් කිව්වා)"උබ තමාත් එ ගැන හිතනවාද?"
"ඔයාට එ වේදනව තෙරෙන්නැ ජිමින් මට අද වගෙ මතකයි එයාව හම්බවුන විදිහ. එයා මෙතන වඩි වෙලා මේ රොස මල් ඇද ඇද හිටියෙ මමයි jk යි මෙතනට අව පලවෙනි දවස අපි ටිකක් ඇවිද ඇවිද ඉන්න කොට තාමා මම එයව මුලින්ම දැක්කෙ එයාගෙ ලස්සන මට කවදාවත් අමතක වෙන්නෙ නැ.එ ලස්සන ඇස්. ලස්සන කොන්ඩෙ මට කවදාවත් අමතක වෙන්නෙ නැ."
"අම්මො... කොල්ලො ඔයා අඩනද යන්නෙ.!
( ජිමින් කතව වෙනස් කරන්න හැදුවෙ සූගා මෙහෙම ඉන්න එක එයාට දාරා ගන්න බැරි නිසා)2 hours letter
"එ අපි යමු බන් soju එකක් වත් බොන්න"
"හ්ම්ම් අපි jk වත් අඩ ගහ ගෙනම යමු"
අපි soju බිලා ඉවරවෙන කොට රැ 11 ත් පහු වෙලා අපි හැමොම අපෙ ගෙවල් වලට ගියා මමත් ගෙදර ගිහින් wash එකක් දාගෙන phone එක ඔබ ඔබ ඉදීම මට නින්ද ගියා.
මම හිනාවෙන සද්දයක් ඇහිලා ඉසරහටම ඇවිදගෙන ගියා.ආ ඒ.. ඉන්නෙ සොහා එයා එතන ඉදගෙන චිත්‍රයක් අදිනවා එයා මාව දැකලා හිනාවෙලා මට එතනට එන්න කිව්වා මට මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරි උනා. මම සෝහා ලගට ගියා. එයා මාව බදාගෙන අඩන්න ගත්තා.
"මට සමාවෙන්න යුංගි ඔයා එක්ක ඉන්න බැරි උනාට"
"මට ඔයාව ගොඩාක් මතක් උනා සෝහා"
(යූංගි ගෙ ඇස් වල කදුලු පිරුනා එක පාර්ටම සෝහා යූංගි දිහා ඔරවලා බැලුවා)
"ඔයා නිසයි මම මැරුනෙ ඔයා එ වැඩෙට ගිය හින්දයි මම මැරුනේ. අනික ඔයා මම මැරෙන්න් යනකොට මාව බලන්නවත් අවාද මම ඔයාට වෛර කරනවා යූංගි ඔයාට කවදාවත් සතුටින් ජිවත් වෙන්න වෙන්නෙ නැ"
මම ගැස්සිලා ඇහැරිලා අත්දෙකෙන් මුහුන පිහිද ගෙන එතනම වාඩි වෙලා හිතන්න ගත්තා. ටික වෙලාවක් මම එහෙම ඉදලා වේලාව බැලුවා තාම උදේ 6:00 වෙලාව. මම මෙච්චර උදෙන් ම නැගිටලාම නැ. මුහුනත් හොද ගෙන කූස්සියට ගිහින් තේ එකකුත් හදාගෙන මට ඇවිල්ලා තියන ලිවුම් ටික අරගෙන කියවන්න ගත්තා.
මම දැක්කා එකෙ අමුතුම ලිවුමක් තියනවා.
YOU ARE READING
Past Life 🕞💕 ||MYG||completed✔ ✔||
Tarihi Kurgu"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා." "කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි." "එයාලා එක හිතලා නෙමෙ කලෙ. " "හිතලා නෙමෙ ඔන කමින්ම මාව හිර කරගෙන ඉදලා අර අහිංසක කෙල්ලට මැරෙන්න ඉඩ ඇරියා. දැන්...