"මම මේ කොහෙද ?" මම වට පිට බැලුවා මට තෙරුනා මම කාලය ආපස්සට ඇවිත් කියලා අයෙමත්.
"පෙනෙන විදිහටනම් ඔබට දැන් හොදට සුවයිවගේ" ඒ jhope එයා වෙන්න ඇති මට ඊතලය වැදිච්ච වෙලාවේ බෙහෙත් කරන්න ඇත්තේ.
"මා දැන් යා යුතුයි කෙනෙක් මා එනකම් බලා සිටිනවා"
"එතරම් කාලයක් කවුද බලා සිටින්නෙ"
"කුමක්ද පවසන්නෙ"
"නුඹ සිහි නැතිවෙලා සය මාසයක් ( මාස 6 ක්) ගත වෙලත් ඉවරයි.
"කුමක්ද මා එතරම් කාලයක් සිහිය නැතුව සිටියාද"
"එසෙයි"
"කොකටත් මා දැන් යා යුතුයි මා ඇයව කෙසේ හො සොයාගත යුතුයි"
"මාත් පැමිණෙන්නම් ඔබ සමග, නමුත් ඔබ ඔබේ ඔහුණ වසා ගෙන ගියොත් හොදයි"
"ඒ කිමද?"
"ඔබව සැම තැනම සොයනවා. ඔබව හසුවුනොත් නම් මරණ දන්ඩණය ලබාදෙන බව හොදටම විශ්වාසයි."
"එසේනම් වෙස්වලාගෙන යමු"
"කෙසෙද ඔවුන් ඔබව හදුනනවා"
"නුඹ තාමා මට උදව්කරන්න ඔන මලිගාව තුලට යන්න"
"ඒ කෙසෙද?"
"නුඹ වෙලෙන්දෙක් වගේ වෙස් වලාගෙන. කරත්තයක යන්න මා එම කරත්තයේ සැගවි පැමිණෙන්නම්"
"ඔවුන් එය පරික්ශා කලොත්"
"ඔවුන් එසෙ කරන්නෙ නැ මට විශ්වාසයි"Jhope එතන හිටපු ගොවියෙක්ගෙන් අවශ්‍ය ද්‍රව්‍ය ටික ඉල්ලගෙන ආවා. අපි දෙන්නාම පිටවන්න ලැස්ති උනා මම කරත්තේ හැංගිලා යන අතරෙ jhope ඉස්සරහින් ගියා. එත් එක්කම සෙබලු අපේ කරත්තේ නවත්ත ගත්තා.
"මොනාද මේ?"
"මේ ධාන්‍ය වර්ග"
"එසෙද අපි මේවා පරික්ශා කල යුතුයි"සෙබලු ටික එ වචනේ කියන කොටම මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා. එත් එක්කම තවත් සෙබලෙක් ඇවිත් අපේ ලග හිටපු සෙබලා ලගට ආවා.
"කුමරු පැමිණිලා දොරටුව අවහිර වෙලා නිසා මොවුන් සියල්ලම පිටත් කරන්නලු"
"එසෙයි, ආ.. ඔබලා දැන් ඇතුල් වන්නට හැකි ඉක්මනින් පිටවන්න කුමරු පැමිණිලා සිටින්නෙ"අපි ඉක්මනින් ඇතුලට ගියා වෙනදා වගෙම මේ රාජ දානිය කර්යබහුල වෙලායි හිටියේ මම කරත්තෙන් බැස්ස ගමන් ම jhope මට මොකද්ද තොප්පියක් වගේ එකක් දැන්මා.
"කුමක්ද මේ"
"නුඹට ඕනේ සිරගත වෙන්නද "
"ආ.. මටදැනුයි තෙරුනේ"මම මුලින්ම ගියේ taehyung ගේ නිවසට. එත් ඒ ඔහුගේ නිවස නොවේ මම එතන හිටපු කෙනෙක් ගෙන් ඇහුවා.
"මෙහි නිවසක් තිබුනානේ"
"දැන් මෙහි නිවසක් නැ රජය විසින් මෙය අපට බාර දුන්නා දැන් මෙහි තිබෙන්නෙ අවන්හලක්"
"කුමක්. එතකොට මෙහි සිටි ජනතාව ඔවුන් කොහෙද"
"එවා අප දන්නෙ නැ. මෙහි සිටියේ රජ්යද්රොහියො වගයක් සමහරවිට ඔවුන් ව සිරබාරයට ගත්තා වෙන්නත් පුලුවන්"මම එ මනුස්සයාට ස්තුති කියලා එතනින් ගියා
"අප කෙසෙද ඔවුන්ව සොයා ගන්නෙ. ඔවුන්ව සිරභාරයට අරන් නම්"
"එය මුසාවක් වෙන්න ඇති මේ දවස්වල කවුරුන්වත් සිරභාරයට ගත්තා කියලා අරංචියක් නම් මට ලැබුනේ නැ"
"එසෙනම් ඔවුන් කොහෙද ?"
YOU ARE READING
Past Life 🕞💕 ||MYG||completed✔ ✔||
Historical Fiction"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා." "කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි." "එයාලා එක හිතලා නෙමෙ කලෙ. " "හිතලා නෙමෙ ඔන කමින්ම මාව හිර කරගෙන ඉදලා අර අහිංසක කෙල්ලට මැරෙන්න ඉඩ ඇරියා. දැන්...