....
"ඔබ සිතන්නෙ ඇය මෙයට කැමති වෙයි කියලාද"
"එසෙයි ඔයවගෙ දෙයකට අකමැති වන්නේ කවුද "Taehyung , sugaයි දෙන්නාම jisoo ගේ මාලිගාවට අවා එක එයාටම හදපු මාලිගාවක් මලිගාවට ඇතුලු වෙද්දිම suga දැක්කා jisoo සකුරා මල් ගහක් යට ඉන්නවා එයා එක්ක තව කවුද දෙන්නෙක් හිටියා එ ගැන ගනන් ගන්නෙ නැතිව taehyung යි sugaයි jisooලගට ගියා.
"කුමරියනී.." දෙන්නාම අචාර කරන ගමන් කිව්වා.
"ඔබලා පැමිණියාද මා සිතුවේ ඔබලා පැමිනෙන්නෙ නැතිවෙයි කියලා"
"කවුරුන්ද මොවුන්" එතන හිටපු කෙනෙක් ඇහුවා
"මේ ඉන්නෙ මගේ මිතුරන් කුමරුනි"••කුමරු•• suga හිතුවා එයා එත් එක්කම ඔලුව උස්සලා බැලුවා ඒ එයාවගෙම ඉන්න yoongi කූමාරයා.
"එසේදා? මේ ඔබේ මිතුරන් ද" yoongi කුමරු කිව්වා.
"හමුවිම සතුටක් කුමරුනි මම taehyung" taehyung ආචාර කරන ගමන් කිව්වා.
"එතකොට ඔබ කවුද මට ඔබේ මුහුන පෙන්වන්න" yoongi කුමරු suga ව පෙන්නන ගමන් කිව්වා එත එක්කම suga ඔලුව උස්සලා කුමරු දිහා බැලුවා කුමරු ඇස් ලොකු කරන් suga දිහා බලන් හිටියා.
"මගේ නම yang jin කුමරුනි හමුවිම සතුටක්" suga කුමරුට අචාර කලා
"ඔබ මං වගෙමගෙයි නෙ මං හිතුවේ නැ ඔබ මං වගෙම ඉදීයි කියලා"
"ඔබ තුමා මාව දැන සිටියාද?"
" එසෙයි මට කුමරිය පැවසුවා ඔබ ගැන නමුත් ඔබෙ නාමය මගේ නාමයට සාමාන බව ඇය මට පැවසුවත් එයට කිසි සම්බන්දයක් නැති බවයි මට පෙනෙන්නෙ."
"සමාවන්න එයට මා සිතුවේ මොහුගෙ නාමය ඔබේ නාමයට සමානයි කියා කුමරුනි"
"එකට කමක් නැ එය අත් වැරදිමක් නේ"
හොදයි එසෙනම් අප සැවොම කූටියට ගොස් කතා කරමුද?." Yoongi කුමාරයා හැමොමට කිව්වා.කට්ටියම jisoo ගෙ කුටියට ගියා suga ටයි taehyung ටයි බොජන සංග්‍රහයක් ලැස්ති කරලා තිබුනා හැමොම කැම කන ගමන් කතා කර කර හිටියා
....
"මොකද උනේ suga ට"
"Rose ඔයා කොහොමද මෙක දැන ගත්තේ"
"මමයි එයාට කිව්වේ ඒ වෙලාවෙ එයා මට call එකක් ගත්තා" suga ගේ අයියා jk ට කිව්වා.(Rose කියන්නෙ jisoo ගේ හොදම යලුවා. සුගා jisoo එක්ක යලු උන නිසා rose suga වත් හොදට දන්නවා)
Rose suga ව බලන්න icu එක ඇතුලට ගියා. Suga ට සිහිට නැති නිසා rose එයා ලගින් ගිහින් වාඩි උනා
"ඉක්මනින් හොදවෙන්න yoongi "
.............................................................................................
YOU ARE READING
Past Life 🕞💕 ||MYG||completed✔ ✔||
Fiksi Sejarah"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා." "කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි." "එයාලා එක හිතලා නෙමෙ කලෙ. " "හිතලා නෙමෙ ඔන කමින්ම මාව හිර කරගෙන ඉදලා අර අහිංසක කෙල්ලට මැරෙන්න ඉඩ ඇරියා. දැන්...