මම එ ලිවුම් කවරෙ ඉරලා ඇතුල බැලුවා එකෙ තිබුනෙ සල්ලි තව කොලයකුයි මම කොලෙ අර ගෙන එක දිග ඇරලා බැලුවා.
Letter
කොහොමද yoongi අපි කලෙකින් හම්බ උනෙත් නැනෙ මොකද හිතන්නෙ අපි වෙනදා හම්බ වෙන තැනම හම්බ වෙමුව අද රැ 9 ට විතර. මට ඔයාට දෙන්න වැදගත් වැඩක් තියනවා දැනට මම ඔය දිලා තියන සල්ලි ගන්න ඉතුරු කොටස මම වැඩෙ කරාට පස්සෙ ඔයාට දෙන්නම්.
❉❉නමක් සදහන් කරලා නැති උනාට එ ලකුන මම හොදට අදුනනවා. තාම උදේ 7:00 වෙලාව උදෙන්ම මම ගියෙ jimin ව හම්බ වෙන්න. එයා නම් උදෙන්නම් ඇහැරිලා game එකකුත් ගාගහා ඉන්නවා.
"එයි jimin අපිට අද වැඩක් තියනවා කරන්න"
"මොකද්ද"
Jimin pohone එකෙම ඇස් දෙක තියාගෙනම මට උත්තර දුන්නා"මෙ බලනවා ඔක නවත්තලා."
මම jimin ගෙ phone එක උදුර ගෙන කිව්වා"අයියො... මොකක්ද බන්..."
" මෙ අහපං මෙක විහිලුවක් නෙමෙ මං හිතන්නෙ අපිට තියන වැඩෙ සල්ලි හොරකම් කරන්නවත් රත්තරං හොරකම් කරන්නවත් නෙමෙ. මෙක බලන්න"
(මම jimin ට ලිවුම දුන්නා)"මොනවා මෙයාලාට අපි වැඩ කරලා දැන් ගොඩාක් කල් නෙ ඔයාමනෙ එයලා එක්ක තියන සම්බන්දෙ නැවැත්තුවෙ."
"එත් මට මෙ දවස් වල සල්ලි ඔන එක නිසා මෙ වැඩෙ විතරක් කරලා දාමු"
"අනෙ මංදා උබට මතකනෙ අපි එයාලට කරපු අන්තිම වැඩෙදි උන දෙ පොලිසියට අහුවෙන්නෙ නැතුව බෙරුනෙ බොහොම අමරුවෙන් නැත්තම් දෙන්නා තාම හිරෙ"
"මෙ පාර එහෙම වෙන්නෙ නැ"
"හොදයි ඔයා කියනවනම් මෙක අපි කරමු"
" ඔයා jk වත් එක්ක ගෙන මගෙ ගෙදර ලගට එන්න මතක ඇතුව ඔයාගෙ gun එකත් අරන් එන්න"
"එ ඇයි"
"ඇයි දන්නෙ නැද්ද අපිට තියන mission එක මොකද්ද කියලා අපි දන්නෙ නැනෙ "
මම දැක්කා jimin ගෙ මූණ් නිකන් ප්‍රශ්න ගොඩක් අහන්නවගෙ වෙනස් වුන විදිහ.
"මම උබට පස්සෙ පැහැදිලි කරන්නම් අද රැට jk වත් එක්ක ගෙන එන්න"
"හරි"
9:00 pm
අපි හැමොම 9 ට ම ගියෙ මට ලිවුම දුන්න කෙනව හම්බ වෙන්න එත් එයාලා තමත් ඇවිල්ල තිබුනැ නැ එක නිසා අපි ටිකවෙලවක් එතන බලාගෙන හිටියා
" මෙතනට ගොඩ කාලෙකින් නෙ අවෙ" jimin කිව්වා
"හ්ම්ම්ම් එක නම් ඇත්ත"
ඔහොම ටිකක් වෙලා කියව කියව ඉන්න කොට මම දැක්කා කලු පාට කාර් එකක් එනවා. කාර් එක නවත්තලා එකෙ දොර ඇරයා එකෙ ඇතුලෙ හිටියෙ අපි හොදටම අදුනන කෙනෙක් දොර ඇරියා විතරයි මාව ඇවිත් බදාගත්තා.
"Mr.yoongi ඔයාව ගොඩ කලෙකින් නෙ දැක්කෙ"
"කොහොමද mr.park ඔයාවත් හුග කලෙකින් දැක්කෙ මොකද්ද අපිට තියන වැඩෙ ඉක්මනට කියන්න තව වෙලා ගන්නෙ නැතුව"
"මොකද මෙ තරහා ගිහින් වගෙ හරි අපි වැඩෙට බහිමු මෙ ඉන්න කෙනා" mr.park මට photo එකක් පෙන්නුවා එක නිල් පාට මැණික් ගලක් එත් මෙච්චර සල්ලි තියන මනුස්සයෙක්ට මොකක්ද මෙ මැණික් ගලත් එක්ක තියන සම්බන්දෙ.
" මෙක මැණික් ගලක් නෙ" මම කිව්වා
"නිකම්ම නිකන් මැනික් ගලක් නෙමෙ මෙක ගොඩක් පැරැණි මැනික් ගලක් මෙක ගොඩාක් වටිනවා"
"ඔක හොරකම් කරන්නද අපිට එන්න කිව්වෙ"
"මෙක විතරක් නෙමෙ මේ මැනිකෙ අයිති කරයාවත් ඉවරයක් කරලා දාන්න ඔන"
"එ ඇයි අයිති කාරයා"
"ප්‍රශ්න එපා වැඩෙ කරන්න මෙ වැඩෙ හරියට කරොත් මං ඔයාට මෙ හම්බ වෙන සල්ලි වලින් පංගුවක්ම දෙනවා ඔයා එකගද?"
"හොදයි එහෙනම්"
............................................................................................
YOU ARE READING
Past Life 🕞💕 ||MYG||completed✔ ✔||
Fiksi Sejarah"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා." "කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි." "එයාලා එක හිතලා නෙමෙ කලෙ. " "හිතලා නෙමෙ ඔන කමින්ම මාව හිර කරගෙන ඉදලා අර අහිංසක කෙල්ලට මැරෙන්න ඉඩ ඇරියා. දැන්...