(Vote මදීඊඊ... 50ක්වත් ඕඤෛ...)
_______________________________________
" මේක මාර කරුමයක් උනානෙ යකො... "
" කටවහන් නිදාගනින් යුන්ගියා!! "
ජින් බැරිම තැන යුන්ගිට කෑ ගැහුවෙ බස් එකට ආපු වෙලෙ ඉදන් නිදාගන් නැතුව යුන්ගි එයාට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න ගත්තු නිසා,
" නෑ බං ජින් අයියෙ.. උබ උනත් හිතපන්කො~~ "
" යකො කට වහගෙන නිදා ගනින්කො.. "
ඒ පාර කෑ ගැහුවෙ හෝසොක්
" ෂැක්, උබලත් එක්කත් බෑ.. හිටපන්කො මේකට මූලික උනු එකාම මං අල්ලගන්නම්... "
යුන්ගි එහෙම කියලා බස් එකෙන් බැස්සෙ ටේහ්‍යුන්ග්ව හොයාගෙන යන්න... යකෙක් ආරුඩ උනා වගේ හයියෙන් අඩි තිය තිය යුන්ගි ගියේ පාර්ක් පෙන්නපු කාමරේ ලගට,
" කිම් ටේහ්‍යුන්ග් අද උබෙ අවසානෙ... අද මම තෝව අත්තම්මා ඉස්සරහම මකනවා.. "
තමන්ටම මුමුණ ගත්තු යුන්ගි එහෙමම ලොක් නොකරලා තිබ්බ දොරත් ඇරන් ඇතුලට යද්දි එකපාර ශොක් වෙලා ගියේ ටේහ්‍යුන්ග් ජන්කුක්ව කිස් කරනවා දැකලා...
" ඔහ් ගෝඩ් මායි අයිස්!!! "
යුන්ගි ඇස් දෙකත් වහගෙන හයියෙන් කෑ ගැහුවා~ කෑ ගැහිල්ලෙ පාරට නින්දෙ හිටපු ජන්කුක් ගැස්සිලා ඇහැරෙද්දි ටේහ්‍යුනුත් ඉක්මනට ඇදෙන් බිමට පැන්නා...
" තෝ මොනවද යකො මෙතන කරන්නෙ..? "
" ඊට කලින් මට කියපන් උබ මොනවද අපෙ කිරීට කරේ කියලා.. "
යුන්ගි ජන්කුක් දිහාට ඇගිල්ලකුත් දික් කරලා ටේහ්‍යුන්ගෙන් අහද්දි මොකුත් තේරුන් නැති ජන්කුක් ඇස් බෝල කරගත්තා... ටේහ්‍යුන්ග් එහෙමම යුන්ගිවත් ඇදන් කාමරෙන් එලියට ගියා...
" යාහ් උබ මට කියන්නෙපා උබ කිරීව කිස් කරා කියලනම්.. "
යුන්ගි එලියට ආපු ගමන් ටේහ්‍යුන්ගෙ ඇගට කඩාගෙන පැන්නා
" ඇස් දෙකට දැකපු දේ විශ්වාස කරගන්න බැරි බූරුවෙක්ද බං උබ... මං කුකීව කිස් කරා තමයි මොකෝ..? "
YOU ARE READING
𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅
FanfictionTae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk