30

613 114 13
                                    

" එ-එතකොට ම්-මෙ හැමදේම පිටි පස්සෙ හිටියෙ ජෙනී ද ? "

ටේහ්‍යුන්ග් කියපු හැමදේම අහන් හිටපු ජන්කුක් අවසානෙ ශොක් වෙලා ගියේ මෙච්චර කරදර ගොඩක මුල ජෙනී කියලා දැනගත්තට පස්සෙ, 

" ඔව්. මේ සේරම ජෙනීගෙ වැඩ. එයා තමයි ලීසාව blackmail කරේ. එදා අපේ ෆොටෝ ගන්න කියලා බල කරේ. ලීසා එහෙම දෙයක් කරේ ජෙනී ජේම්ස් කියන කුලී මැරයා ලව්වා එයාගෙ අසනීප ඔම්මව මරනවා කියලා තර්ජනය කරපු හින්දා...

ටේහ්‍යුන්ග් සේරම කියලා තවමත් මොකුත් කියාගන්න බැරුව ඉන්න ජන්කුක්ගෙ මූණ දිහා බැලුවා

දැන්වත් මාව තේරුම් ගන්න ජන්කුක්!! මං ඒ මනුස්සයව මැරුවෙ හේතුවක් ඇතුව!! "

" ට්-ටේහ්‍යුන්ග් ඔයා මැරුවෙ මනුස්සයෙක්ව!! දෙයියනේ ඒ මනුස්සයෙක්!! ඒක කොහෙත්ම සාමාන්‍ය නෑ ඒ මනුස්සයා කුලී මැරයෙක් උනත්!! "

" හහ්.. එහෙනම් ඌ ලීසාව හරි ලීසාගෙ ඔම්මව හරි මැරුවට කමක් නෑ..? "

ටේහ්‍යුන්ග් සමච්චලේට හිනා වෙන ගමන් ජන්කුක්ගෙන් ප්‍රශ්න කරා...

" දෙයියනේ ටේහ්‍යුන්ග් මං එහෙම දෙයක් නෙවෙයි අදහස් කර-

" Shut up ජන්කුක්! මෙතනින් පස්සෙ ඔයා ඒක ගැන හිතන්න ඕන නෑ. ඔයාගෙ dream එක ගැන හිතන්න. මං ඔයාට ඒකට පාර හදලා දෙන්නම්.

ඒ වගේම මේ මිනී මැරුම සිද්ධ උනේ හැමෝගෙම හොදට!! "

ටේහ්‍යුන්ග් එච්චරයි කීවෙ . එතනින් එහාට ජන්කුක් කටක් අරින්න කලින් එයා කාමරෙන් එලියට යන්න ගියා.

<<<

After few days,


දවස් පහක් ගෙවිලා ගියා. ගෙවුනෙ දවස් පහක් උනත් ඒ දවස් පහ ඇතුළත ගොඩක් දේවල් වෙනස් වෙලා තිබ්බා.

කිම් ටේහ්‍යුන්ග් නව විධායක සභාපති විදිහට korean Branch එකේ වැඩ භාරගද්දි ජන්කුක්ගෙ සිද්ධිය මිනිස්සුන්ට අමතක වෙලා ගිහින් තිබ්බා.

ඒත් ඒ සිද්ධිය අමතක වෙන්න ප්‍රබල සිරස්තලයක් මිස්ටර් CEO නිර්මාණය කරලා තිබ්බා.

𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅Where stories live. Discover now