Music on ~
Song එක play වෙනවත් එක්කම ජන්කුක් හොඳ හුස්මක් අරන් එයාට ආවේණික වූ අලංකාර නර්තනය පටන් ගත්තා...
Just like a star
I stay here for long
While everything is changed
I just cannot help but stay, oh ~Just like a star
I don't even see myself get old
It's hard to be explained
I wanna break away
I keep on prayingOh why?
සිංදුවෙ තාලයට,එහි වචන වල අරුත් වලට ගැලපෙන්න තමන්ගෙ මූණෙ හැගීම් දන්වමින් අත් පා රිද්මයකට චලනය කරමින් ජන්කුක් ඔහුගේ සාමාකාමී නර්තනය දිගටම කරගෙන ගියේ මුළු ඕඩියන්ස් එකම භාවනාවකට සම වැදුනා මෙන් එය රස විදිද්දි...
ඒ වගේම Tv screen එකෙන් ජන්කුක් දිහා බලන් හිටපු ටේහ්‍යුනුත් හිටියෙ වශී වෙලා වගේ... අවුරුදු ගාණකට පස්සෙ එයාට වැදගත්ම කෙනාව මේ දකින්නේ... Background එකේ play වෙන සිංදුවත් ජන්කුක්ගෙ නර්තනයත් ටේහ්‍යුන්ග්ව අරන් ගියේ අවුරුදු පහකට කලින් එයාලා මුලින්ම හම්බ උන කාලෙට,
ඉස්සර බටු ඇටේ වගේ හිටපු ජන්කුක් දැන් ගොඩක් ලොකුයි වගේම ගොඩක් ලස්සන වෙලා... එහෙම වෙන්න ඕන මොකද දැන් එයාට වයස අවුරුදු 21ක්.
ජන්කුක් ගැන කල්පනා කර කර හිටපු ටේහ්‍යුන්ග් ඊළගට එයාගෙ පර්ස් එක එලියට අරන් ඒක ඇතුලෙන් එලියට ගත්තෙ ටිකක් පරණ ෆොටෝ එකක්,
ඒකෙ හිටියෙ අත් දෙකත් එකට බැදගෙන ලැජ්ජාවෙන් ඉන්න හුරතල් කොල්ලෙකුයි එයාගෙ කරට අත දාලා boxy smile එකෙන් සැරසිලා ඉන්න කඩවසම් තරුණයෙකුයි..
ටේහ්‍යුන්ග් වේදනාව මුසු මදහසක් නගලා ෆොටෝ එක පුරා එයාගෙ ඇගිලි අරන් ගියා~ අවුරුදු පහක කාලයක් එයා ජීවත් උනේ ඒ ෆොටෝ එකට පිං සිද්ධ වෙන්න... එයාට නොදැනුවත්වම උනත් එයාට එයාගෙ ආදරේ මගහැරිලා තිබුනා... ඔව් , ඒ ජන්කුක් තමයි.
හම්බෙවෙලා වැඩි දවස් ගානක් නොගියත් ජන්කුක් ට පුළුවන් උනා ටේහ්‍යුන්ගෙ හිත හොල්ලන්න, මුලින්ම ජන්කුක් ගෙ ආදරේ ඉල්ලන් සෙල්ලමට පස්සෙන් ගියපු ටේහ්‍යුන්ග් දැන් ජන්කුක්ට අවංකවම ආදරේ කරන්න පටන් ගත්තෙ ජන්කුක් ඇක්සිඩන්ට් උන දවසෙමයි! ඒත් එයා හරියට ඒ හැගීම තේරුම් අරන් තිබ්බෙ නැති නිසා එයාට ජන්කුක්ව මග ඇරුනා...
YOU ARE READING
𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅
FanfictionTae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk