" සෝජුන්! "
ටේහ්‍යුන්ග් ඉක්මනින් එයාගෙ කැප් එක ඔළුවට දාගෙන සාක්කුවට අත දාලා මාස්ක් එකක් ඇදලා අරන් මූණ වැහෙන්න දා ගත්තා
මොකද එයා ආපහු කොරියා ආවා කියලා කාටවත් දැනුම් දූන්නෙ නෑ, හැමෝම තවමත් හිතන් ඉන්නෙ ටේහ්‍යුන්ග් ඉන්නෙ ඉතාලි වල කියලා..
" සර්.. "
ජන්කුක් එකපාරක් තමන්ගෙ පිටි පස්සෙ ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලලා සෝජුන් දිහා බැලුවෙ නර්වස් වෙලා වගේ
ඒත් එසැනින් එයාගෙ ඇස් උඩ ගිහින් එයා ආපහු විදුලි වේගෙන් හැරිලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා,
මෙච්චර වෙලා කියව කියව හිටපු මනුස්සයා කැප් එකකුයි , මාස්ක් එකකුයි දාගෙන මුළු මූණම වහගෙන උඩ බලන් ඉන්නවා!
ටේහ්‍යුන්ග් දිහා රවල බලපු ජන්කුක් ඇස් රෝල් කරලා ආපහු කා එකෙ ඉන්න සෝජුන් දිහා බැලුවා...
" ජන්කුක් යන්නෙ entertainment එකට නම් මාත් එක්ක යන්න පුළුවන් "
සෝජුන් කවදාවත් නැතුව ජන්කුක්ගෙ මූණ දිහා බලලා හිනා වෙලා කතා කරහම ජන්කුක්ගෙ කම්මුල් රත් වීගෙන ආවා.. එයාට ඊයෙ වෙච්ච දේවල්ද සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබ්බා..
සයිඩ් බෑග් එකේ පටිය තදින් මිරිකගත්තු ජන්කුක් මොකුත් නොකියා ඔළුව වනලා කාර් එක ඉස්සරහින් ඇවිදන් ගිහින් පැසෙන්ජර් ශීට් එකේ දොර ඇරලා වාඩි උනා... ඊට පස්සෙ සෝජුන්ගෙ කාර් එක එතනින් යද්දි මෙච්චර වෙලා තරහින් මිට මෙලවිලා තිබ්බ අත් එක්ක ටේහ්‍යුන්ග් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා,
ටේහ්‍යුන්ග්ට ප්‍රශ්නයක් තිබ්බා!
" ඇයි එයා රෝස පාට උනේ ?! "
" කමක් නෑ.. මාත් දැන් ඉන්නෙ කොරියාවෙනෙ.. අපි බලමු ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලා.. "
Smirk කරපු ටේහ්‍යුන්ග් එහෙමම ගියේ ජන්කුක්ගෙ ගෙදරට.
>>>
" Lift එකට thank you sir "
ජන්කුක් කාර් එකෙන් බැහැලා එයා ලගට ආපු සෝජුන්ට ඔළුව නවලා කිව්වම ජන්කුක් ට හිනාඋන සෝජුන්
ESTÁS LEYENDO
𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅
FanficTae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk