" ට්-ටේහ්‍යුන්ග් ? "එකපාර ජන්කුක් ගෙ කටහඩින් ටේහ්‍යුන්ගෙ නම පිට වෙද්දි සෝජුන් පුදුම උනා වගේම දොර ලග හිටපු ටේහ්‍යුන්ග් කට කොනින් හිනා උනා
ඒත් ආපහු ඉක්මනින්ම මූඩ් චේන්ජ් කරපු ටේහ්‍යුන්ග්, කලබලකාරී ස්වභාවයක් තමන්ට ආරුඩ කරගෙන ජන්කුක් ළගට දුවන් ගිහින් එයාව බදාගත්තා
" God , ජන්කුක් ආ යූ ඕකෙයි ? "
ටේහ්‍යුන්ග් ජන්කුක්ව බදාගෙන එහෙම අහන ගමන්, තවමත් පුදුමෙන් බලන් ඉන්න සෝජුන්ට එතනින් යන්න කියලා ඇස් වලින් ඉගි කරා,
ටේහ්‍යුන්ග් කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගත්තු සෝජුන් ඔළුව වනලා එතනින් යද්දි කාමරේ ඇතුලෙ ටේහ්‍යුන්ග් , ජන්කුක් තනි උනා.
" ඔ-ඔයා මනුස්සයෙක් මැරුවද ? "
දීර්ඝ නිහඩතාවයකින් පස්සෙ ජන්කුක් ඒ විදිහට ටේහ්‍යුන්ගෙන් අහද්දි ටේහ්‍යුන්ග් ඉක්මනින් ජන්කුක්ව තමන්ගෙ තුරුළෙන් ඈත් කරලා ඒ මූණ දිහා බැලුවා,
ඒ ඇස් තියුණු විදිහට තමන්ගෙ ඇස් එක්ක ගැටිලා තියෙද්දි හොඳ හුස්මක් ගත්තු ටේහ්‍යුන්ග්,
" ඔව්!! "
පසුබට වීමක් නැතුව ඇත්ත කිව්වා.
ඒත් ඒකෙන් උනේ ටේහ්‍යුන්ග් බලන් ඉද්දිම ජන්කුක් එයාව තමන්ගෙන් පිටි පස්සට තල්ලු කරපු එක.
" ජන්කුක්!? "
" ඇති!! හොදටම ඇති මේ විකාරෙ!! හොදටම ඇති ටේහ්‍යුන්ග්!! ඔයා කොහොමද එහෙම මනුස්සයෙක් ම්-මැරුවෙ ආආ... ඒ-ඒක... "
ජන්කුක් තමන්ගෙම කොණ්ඩෙන් ඇදගන්න ගමන් කලබලකාරීව ටේහ්‍යුන්ග්ට කෑ ගහන්න ගද්දි ටේහ්‍යුන්ග් උත්සහ කරේ ජන්කුක්ව අල්ලගන්න, ඒත් ජන්කුක් ටේහ්‍යුන්ග්ට තමන්ව අල්ලන්නවත් ඉඩ දුන් නෑ..
" ජන්කුක් මං කියන එක අහලා ඉන්-
" මොනවද ඔයා කියන්නෙ ආ.. මොනවද ආ.. ජන්කුක් මං මනුස්සයෙක් මැරුවෙ ඔයාගෙ හොදට කියලද ඔයා කියන්න යන්නේ ආආ.. මිස්ටර් CEO!! "
ජන්කුක්ට තමන්ගෙම වචන පාලනය කරගන්න බැරි වෙද්දි ටේහ්‍යුන්ග් මද සිනහවක් පල කරා,
BẠN ĐANG ĐỌC
𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅
FanfictionTae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk