At Canteen ,
Soonuu : උඹ ආව මුල් දවසෙම පෙරල ගත්තා නේ බාල්දියක්..
බලපන් වටේ ඉන්න කෙල්ලෝ අපි දිහා කන්න වගේ බලන් ඉන්නේ..මොකටද උඹ නම්ජූන් එක්ක කට ගහගෙන ගියේ , දැන් උබගෙන් අනිවා පළිය ගන්නවා..
කට තිබ්බ පළියට කියවන්න එපා ගෙම්බියෙ..Siya : මං ඒක හිතලා කිව්ව දෙයක් නෙමේ කෙල්ලේ.. හිතේ දුකටද මංදා කියෙවුනා.. 💔
In playground ,
Jimin : නම්ජුනා ! දැන් උබ ඕක හිතන එක නවත්තපන් .. ඒ එකම එක කෙල්ලෙක් නේ..උබ කෙල්ලෝ දැකලා නැති එකෙක් යෑ...
Namjoon : ඒ වුනාට ඒ කෙල්ල දකිද්දි මට අමුතුම ෆීල් එකක් එන්නේ.. ඇවිදින බෝලයක් වගේ.. ඒත් ඒකිගේ කට තමා හරි නැත්තේ..
Jk : අපේ නම්ජුනාට ඒ කෙල්ල ගැන ආදරයක්වත් හිතිලද 😂
Namjoon : ආදරයක් ! මේ මට.. පිස්සුද තොට.. ඒකිගෙන් පට්ට සැපක් ගතහැකි මං ඒ සිහියෙන් හිටියේ..😂 ආදරේ කරන්න .. මේ නම්ජූන් කෙල්ලෙක්ට ආදරේ කරන්න.. 😂😂
V : යා ... අර ඒ කෙල්ල නේ වොෂ් රූම් එක පැත්තට යන්නේ..
Namjoon : ආ ඔය යන්නේ බෝලේ වගේ පැද්දි පැද්දි.. ඉන්නවකෝ අද උගන්නම් හොද පාඩමක්.. කට වැඩී බැල්ලිගේ..
[ නම්ජූන් Siya පස්සෙන් වොෂ් රූම් එකට ගියේ ඒ ළග හිටිය කෙල්ලෙකුත් ඇදගෙන .. කෙල්ලොන්ටත් මොකද Joon ඇල්ලුවත් ඇති..
Siya එනකම් ඒ කෙල්ලව Kiss කරන්න ගත්තේ වොෂ් රූම් එකේ බිත්තියට හේත්තු කරමින්..
මේ අතර එළියට එන Siya ව එක අතකින් ඇදලා ගත්ත නම්ජූන් අර කෙල්ලව කිස් කරන ගමන් Siya ගේ අතින් අල්ල ගත්තේ Siya ට හෙල්ලෙන්න බැරි විදියට ]( Siya mind ; මේ මොන අසහන කාරයෙක්ද , එක කෙල්ලෙක් කිස් කරන ගමන් මගේ අතිනුත් අල්ලන්.. මං මේ වගේ වල් නරියෙක් ගැනනේ මෙච්චර කල් හිතුවේ..)
[ මේ අතර අර කෙල්ලෙව නිදහස් කරපු නම්ජූන් Siya ව ඇදලා ගත්තේ Siya ව බිත්තියට තද කරමින් ය.. ]
මේ සිද්ධිය බලන්න ගොඩක් අය වටවුනා..Siya මේ නිසා හොදටම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ..
YOU ARE READING
Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗] ✅
Любовные романыසංසාරේ පුරුද්දට වෙන්න ඇති මේ හිත කොහෙද ඈතක තිබිලා ඔය හිත හොයන් එන්න ඇත්තේ ❤️👩❤️👨