Part 12

78 9 1
                                    


Soonuu : නම්ජූන් මේ වතුර එක අරන් Siya ට ටිකක් ඉහින්නකෝ..

Namjoon :
ඒත් එක්කම සෝනූ දුන්න වතුර එක මං සියා ගේ මූණට ඉස්සේ එයාව සෝෆා එකේ හේත්තු කරමින්..

කෙල්ල හෙමීට ඇස් ඇරියා..

Siya : ආ.. මගේ ඔළුව පුපුරන්න වගේ..

Namjoon : බෝලේ අපි හොස්පිටල් යමුද , ඔයාට අමාරුද , ඔයාට මොකද වුනේ..

Siya :

මං දන්නෑ මට මොනාද වුනේ කියලා.. නම්ජූන් මගෙයි එයාගෙයි කසාදේ ගැන කියන හැම වෙලේම මගේ ඔළුව පුපුරන්න වගේ එනවා.. මගේ හිත යටින් මොකක්දෝ බයක් දැනෙනවා..
මං එයාට ආදරෙයි.. ඒත් මං එයාව කසාද බැන්දොත් එයාට කරදරයක් වෙයි කියලා මගේ යටි හිත මට කියනවා..
ඒ නිසා මට එයාව කසාද බදින්න බෑ..

Namjoon : බෝලේ , මං ඔයාගෙන් ඇහුව දේට ..

Siya : සොරි නම්ජූන් .. මට ඒකට කැමති වෙන්න බෑ.. මට සමාවෙන්න ..

Namjoon : ඒත් අපි...

Siya : ඔව් අපි අවුරුදක් විතර ලගින් ආශ්‍රය කරා.. ඒත් මගේ හිතේ ඔයා ගැන අදහසක් තිබ්බේ නෑ..

( ඒම කිව්වේ මං මගේ හිත ගොඩක් හයිය කරම්.. මං එයාට ආදරේ කරන්නේ කොච්චර කාලෙක ඉදම්ද..ඒත් මගේ හිතේ එයාට කරදරයක් වෙයි කියලා තියන බයට මං එයාව මග අරින්න හිතුවා.. )

Namjoon : ම්ම්.. ආ.. හරි.. ඔයාට මං බලකරන්නෑ .. ඔයා මේ ගැන තව ටිකක් හිතන්න..

Siya : ම්ම්.. හරි.. මං දැන් යන්න ඕන..
ජිමින්ශි අපි යමූ..

Jimin : ම්ම් , යං එන්න......

Siya :
Car එකට නැග්ග වෙලේ ඉදන් අපි දෙන්නගේ කතාවක් නෑ.. ඒ එක්කම ජිමින් car පාරේ අයිනකින් නැවැත්තුවා..

Jimin : Siya ඇයි ඔයා නම්ජූන්ට අකමැතී...!!

Siya : මං අකමැති නෑ ජිමින්.. මං එයාට ආදරෙයි.. ඒත් මට එයාව කසාද බදින්න හිත දෙන්නෑ.. මගේ හිතේ මොකක්දෝ බයක් තියෙනවා එයා ගැන..
ජිමින් මට උදව් කරන්න.. එයාට මාව අමතක පුළුවන් වෙන්න..

Jimin : ඒත්.. ම්ම් හරි..

Siya :
මං දන්නවා ජිමින් කියන්නේ හොද යාළුවෙක් , යාළුවෙක් කිව්වට සහෝදරයෙක් වගේ..
මං ජිමින්ට ලං වෙලා වගේ ඉන්න හිතුවේ නම්ජූන් මගෙන් ඈත් වෙලා හිත හදා ගනියි කියලා හිතලා..

Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗]  ✅Where stories live. Discover now