Part 8

81 9 1
                                    

Siya :
පැයක විතර ගමනකින් පස්සේ අපි හරි නිශ්ශබ්ද පරිසරයකට ඇතුළු වුනා..

Car එක නැවැත්තුව නම්ජූන් පිටිපස්සේ ශීට් එකේ තිබ්බ සුදු පාට මල් බොකිය අතට ඇරන් Car එකේ දොරත් වහලා මාවත් බස්සලා මගේ අතත් අල්ලන් ඉස්සරහර ඇවිදන් ගියා..

Car එක නැවැත්තුව නම්ජූන් පිටිපස්සේ ශීට් එකේ තිබ්බ සුදු පාට මල් බොකිය අතට ඇරන් Car එකේ දොරත් වහලා මාවත් බස්සලා මගේ අතත් අල්ලන් ඉස්සරහර ඇවිදන් ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අපි ටිකක් දුර මේම ඇවිදගෙන යද්දි මං දැක්ක දෙයින් මං පුදුම වුනා..

ඒ අපි හැමෝම කවදා හරි අන්තිමේට එන තැන..,

සොහොනක්..


නම්ජූන් මගෙත් අත අල්ලන් ගිහින් එක සොහොනක් ළග නතර වුනා , එතන හිටියේ මට වැඩිමල් නම්ජූන්ගේ වයසෙම වගේ ලස්සන ගෑණු ළමයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම්ජූන් මගෙත් අත අල්ලන් ගිහින් එක සොහොනක් ළග නතර වුනා ,
එතන හිටියේ මට වැඩිමල් නම්ජූන්ගේ වයසෙම වගේ ලස්සන ගෑණු ළමයෙක්..එයා අවුරුදු දෙකකට කලින් නැති වෙලා..
නම්ජූන් ඒ සොහොන උඩින් සුදු මල් පොකුර තියලා මගේ පැත්තට හැරුනා...

Namjoon : බෝලේ , ඔයා දන්නවද මේ කවුද කියලා..

Siya : ම්ම්.. නෑනී.. පව් , මොනා වුනත් ලස්සන ළමයෙක්..

Namjoon : ම්ම්..
බෝලේ.. ඔය , ඔය ඉන්නේ මගේ First Girlfriend..

එයාගේ නම නෝරා , එයාව මට හම්බුනේ University එකේදී.. අපි යාළුවෝ වගේ ඉදලා ටික කාලයක් ගිහින් Relationship එකක් පටන් ගත්තා..

ඒත් ,...

මං දැනන් හිටියේ නෑ එතකොටත් එයාට වෙන එෆෙයාස් ගොඩක් තියෙනවා කියලා.. එයාට ඕන වුනේ සල්ලි විතරයි.. එයා එක එක කොල්ලෝ එක්ක ගියා , ක්ලබ් ගියා.. කුකිලා කිව්වා ඒ කෙල්ල හොද කෙල්ලෙක් නෙමේ ඒකි උබව රවට්ටනවා කියලා මට කුකීලට වඩා විශ්වාස වුනේ නෝරාව.. ඒත් අන්තිමේට මං ඒ ඔක්කොම ඇස් දෙකට දැක්කා.. අන්තිමේට එයා ඇමරිකන් මනුස්සයෙක්ව කසාද බැන්දා.. මට කෙල්ලෝ කියන ජාතියත් එක්කම මාරම තරහක් වෛරයක් ඇති වුනා..

Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗]  ✅Where stories live. Discover now